full body checkup එකක් කරොත් ඇගේ තියෙන ඕනෑම ලෙඩක් හොයා ගන්න පුලුවන්ද ?
එහෙම බෑ බංහුඟක් කොමන් ලෙඩ තමා අහුවෙනව ඇත්තෙ
ඕව කරල කිසි අවුලක් නෑ කියල හිතාගෙන ඉඳල පස්සෙ පිළිකා කියල දැනගත්තු අවස්ථා කොච්චර තියෙනවද
![]()
ලෙඩ හොයාගන්න ක්රේමයක් නැද්ද බන් fbc එක වැඩක්ම නැද්ද
