මේවායේ පැකේජ තියෙනවා නේද? සමහර කාල වලට ගාන අඩුයි. එහෙම එකක් බැලුවා නං හරි.
මම නං නවලෝක, හේමාස් දෙකෙන් කරගෙන තියෙනවා. දෙකම එක වගේ.
Kohomada charges full body da
ඔව්. මට මතක හැටියට 35,000 ක්-40,000 ක් වගේද කොහෙද ගියේ. ඔෆිස් එකෙන් බිල් සේටල් කරේ. ඕනි නං හෙට ඔෆිස් ගිහිං බලලා කියන්න පුළුවන්.

500ක් 1000ක් වැඩියෙන් දුන්නම ෆුල් බොඩි එකට අමතරව අතේ පාරකුත් ගහල දෙනවා.
worth it.
