Full excited! කවුරු දිනයි ද කියලා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    කට්ටියට කුතුහලයක් වගේ නැද්ද? බලමු මොන පක්ෂය දිනයි ද කියලා ( ඡන්දෙ තිබ්බොත්)
     
    • Wow
    Reactions: kinkon

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    මේ පාර මීහරක් සජිත් පුතා ප්‍රමුක ටෙලිපොන් එක වැඩි චන්ද ගනීවි කියල හිතනවා.
    ඔව් එහෙම ඉඩක් තියෙනවා. මමත් හිතුවේ කට්ටිය දෙන්නේ නැතුව ඇති කියලා. ඒත් පරණ සෙට් එකක් ඉන්නවා තාම ප්‍රේමදාස අදහාගෙන. තාත්තා හින්දා තමයි පුතාට දෙන්නේ ඒ සෙට් එක. සජිත් ගැන හිතන් ඉන්නේ තාත්තා වගේමයි කියලා. බලමු ඡන්දෙන් පස්සේ
     
    • Like
    Reactions: Kalegana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    Yeah, malimawat 10%wath ei. anith ewa bedila yai.
    මුස්ලිම් දෙමල ඡන්ද එනවා SJB යට
    බන් උන් වෙන කාටවත් ඡන්දෙ දෙන්නෙත් නැහැ උන්ගේ ඡන්ද බේදෙන්නේත් නෑ
    එහෙම බැලුවොත් Solid 25% ක ඡන්ද ප්‍රතශතයක් තියෙනවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,416
    75,085
    113
    මුස්ලිම් දෙමල ඡන්ද එනවා SJB යට
    බන් උන් වෙන කාටවත් ඡන්දෙ දෙන්නෙත් නැහැ උන්ගේ ඡන්ද බේදෙන්නේත් නෑ
    එහෙම බැලුවොත් Solid 25% ක ඡන්ද ප්‍රතශතයක් තියෙනවා
    Ow eka tama kiwwe. SJB 1st, anith un aduwen gani. Sihina janapathi 10% gani
     
    • Haha
    Reactions: kasunkaru

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මේක මහමැතිවරණයක් නම් NPP එකට වාසී.. එත් මේක් පලාත් පාලන අයතන නිසා දින්නත් වැඩක් නෑ. අනිවා සල්ලී පාස් කරන්නේ නෑ. සහෝදර වරුන්ගෙන් සහ පක්ශෙන් ඉල්ලගන්න කියයි ආන්ඩුව. ඊටපස්සේ පලාත් සභා මන්ත්‍රීලා සංගමයක් හදාගෙන ලිප්ටන් වට රවුමේ කැරකි කැරකි උද්ගෝශන කරයි. දියව් දියව් සල්ලී දියව් කියලා... 😅😅😅😅
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,416
    75,085
    113
    අරගලයේ අග්‍රපලය 🤩
    Gota uta tibba mandate eken wada nokara ponnaya wage hitapu ekey prathipala tama ban. Pohottu unuth mandate eka aran pissu kelapu ekath hethuwak.Eken kaanuwe hitapu un tikak form una. Dan rata wandi gewai ekata
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    එළකිරියෙ මද්ය්සත මතධාරී බුද්ධිමතුන් වටපිට බලල හොරෙං සජිත් සෑර්ට කතිරෙ ගහන්ඩ නේද ලෑස්ති වෙන්නෙ :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    Gota uta tibba mandate eken wad anomara ponnaya wage hitapu ekey prathipala tama ban. Eken kaanuwe hitapu un tikak form una. Dan rata wandi gewai ekata
    ඔව් උබ කියන කතාවෙත් ඇතත්ක් තියෙනවා ගෝඨා ඉන්න කොට මුලින්ම ජෙප්පෝ කෑ ගහන කොට ජෙප්පෝ එකෙක් දෙන්නෙක් BBQ කරා නම් අද මෙහෙම අවුලක් නැහැ
    ජෙප්පෝ පාර්ලිමේන්තුවේ ආසන 8 ක් ගත්තොත් අවුලක් නැහැ
    බලපන්කෝ ජෙප්පෝ ආසන 30 ට වඩා ගත්තොත් කිසිම පක්ෂයකට රට කරගෙන යන්න දෙන්නේ නැහැ