සජබ 52% - ඉන්දියානු රජය

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    February 14, 2023 at 12:02 am | lanka C news
    එන ඡන්දෙන් අපි 52%කින් දිනන බව ඉන්දීය රජයේ සමීක්‍ෂණයෙන් හෙලිවුනා…

    ඉදිරි මැතිවරණයෙන් සමගි ජන බලවේගය 52% ක ප්‍රතිශතයක් ලබාගෙන ජයගන්නා බව ඉන්දියානු රජය විසින් කරණ ලද සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

    මෙම ඡන්දෙදි සත්‍ය වශයෙන්ම සමගි ජන බලවේගයට තරගයක් නැතැයිද ඒ මහතා පැවසීය.

    මහනුවර ප්‍රදේශයේ දී පැවති සමගි ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    අන්තිම මොහොතෙ රනිල් සගෙ දෑත් සක්තිමත් කරන්න සෙට් වෙනව පරන ගුපියො සෙට් එක. පොහොට්ටුවට යන එනමන් නැති වෙනව.

    අන්තිමට UNP රජයක් එනව

    රනිල ජිමාට් දාල ආර්ථිකේ රන් කරවලා උබලට මැරෙන්නෙ නැතුව ඉන්න හදල දෙනව. රට බේරගන්න පුකේ අමාරුව වැඩි වෙලා 2030 නාමල් ස ගේන්න උබලා ආය කඩේ යන්න පටන් ගන්නව :lol:

    ඕක තමා ලංකාවෙ බත් කන හරක් චක්‍රය. ඊට පස්සෙ නාමලය හොදට වමට ගහල රට ගූ කරාම අවුරුදු 70ක් මෙව්වා කරා හයියූ අනී අපි දැනන් හිටියෙ නෑ හනී මෙහෙම වෙයි කියල වගේ ගොන් පාට් දාල PM දාල රට පනින විදිය අහනව අපෙන් :rolleyes:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මේක තමයි ඇත්ත මෙයිට වැඩි ප්‍රතිශතයකින් වෙන්නත් පුලුවන්
    අන්තිම මොහොතෙ රනිල් සගෙ දෑත් සක්තිමත් කරන්න සෙට් වෙනව පරන ගුපියො සෙට් එක. පොහොට්ටුවට යන එනමන් නැති වෙනව.

    අන්තිමට UNP රජයක් එනව

    රනිල ජිමාට් දාල ආර්ථිකේ රන් කරවලා උබලට මැරෙන්නෙ නැතුව ඉන්න හදල දෙනව. රට බේරගන්න පුකේ අමාරුව වැඩි වෙලා 2030 නාමල් ස ගේන්න උබලා ආය කඩේ යන්න පටන් ගන්නව :lol:

    ඕක තමා ලංකාවෙ බත් කන හරක් චක්‍රය. ඊට පස්සෙ නාමලය හොදට වමට ගහල රට ගූ කරාම අවුරුදු 70ක් මෙව්වා කරා හයියූ අනී අපි දැනන් හිටියෙ නෑ හනී මෙහෙම වෙයි කියල වගේ ගොන් පාට් දාල PM දාල රට පනින විදිය අහනව අපෙන් :rolleyes:
    මොන්ගල් ද
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස

    මොනා නැතත්,සජබේ සෙට් එකක් රනිල් ස ගාවට ගියේ නැත්තං ලංකාවේ පොලිටික්ස් අලුතෙන් ලියන්න වෙනවා.පරන ගෙම්බෝ රැලමනේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,057
    8,339
    113
    30%ක් වත් එන්නේ නෑ .

    මොන්ගල් ද

    ජෙප්පො වෙලා ඉන්නෙ 30ට අඩු ලාමක ලපටි දගලනාලා ටික විතරයි :P

    Dont underestimate your enemy
    මම නම් මෙහෙම කිව්වෙ පදනමක් ඇතුව. නිකං කියනවට කිව්ව දෙයක් නෙමෙයි. UNP කියන්නෙ පක්ෂයක් විදියට ලංකාවෙ ලොකුම වෝට් බේස් එකක් තියෙන පරණම පක්ෂය. එතකොට 2019 පට්ට රැල්ලක් ගෝඨට හැදිල තියෙද්දිත් ලක්ෂ 69ක් ගෝඨ ගනිද්දි මූ ලක්ෂ 55ක් ගත්ත. ඒ අර තරම් තද රැල්ලක් තියෙද්දි. ඒ වෝට් බේස් එක කැඩිල යන්න හේතුවක් නෑ. ඒ ලක්ෂ 55 දේශපාලනය එපා උනොත් මිසක ඒ පක්ෂය එපා වෙන්න දෙයක් උන්ගෙ අතින් උනේ නෑ. ඒ නිසා ඒ බේස් එක එහෙම්මම ඇති. ඒ වගේම අර ලක්ෂ 69න් කැඩිල එන බේස් එකකුත් තියෙනව ඒ වගේම යහපාලනය එපා වෙලා ඡන්දය නොදා හිටපු බර ගානක් හිටිය ඒ කට්ටියත් මේකට සහභාගී වෙයි. එතකොට ඔය කියන ගාන ආසන්නව එන්න පුලුවන්. හැබැයි මම මේ කියන්නෙ ජනාධිපතිවරණයක් ගැන. ප්‍රාදේශිය මැතිවරණයකදි ඉල්ලන අපේක්ෂකය මත දේවල් තීරණය නිසා මුකුත් කියන්න බෑ. ගමක උනත් එහේ ඉන්න හොඳම එකාට නේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ. පක්ෂ දැනගන්න ඕන හොඳම අය තරඟෙට දාන්න. හැබැයි 2017 ගෝඨට තිබ්බ රැල්ල නිසා ගංජ කාරයෝ කසිප්පු කාරයො දැම්මත් දිනුව. ඒ වගේ රැල්ලක් මේ ඡන්දෙදි කාටවත් හැදිල නෑ. මට JVP එක ගැන Honestly හිතෙන්නෙ නව පරපුරේ ලොකු සෝෂල් මීඩියා රැල්ලක් වගේ හැදිල තියෙන්නෙ. ෆේස්බුක් එකේ නිකං පෝල් එකක් දැම්මත් 90%+ ඡන්ද ගන්නව. ඒක කොහෙත්වම realistic නෑ. 2019 ගෝඨට අර තරම් රැල්ල තියෙද්දි දාපු පෝල් වලටත් 70%ට එහා පොර ගත්තෙ නෑ. මේ තියෙන්නෙ තනිකරම අලුත් පරපුරේ රැල්ලක්.

    මම කියන්නෙ JVP එකට ආයිත් බලයට එන්න නම් සජිත් ඇවිල්ල උගෙනුත් අපේ අය හොඳට කාල ඒ පක්ෂෙත් බ්ලැක් ලිස්ට් වෙන්න ඕන. අන්න එතකොට JVP එකට හොඳ චාන්ස් එකක් තියෙනව. ඒ වගේම දෙමළ + මුස්ලිම් ඡන්දත් අමතක කරන්න බෑ. ඒවත් ඕන ලොකු රැල්ලක් නොතිබුනොත්. දැන් ගොඩක් අයට තියෙන්නෙ දේශපාලනය එපා උන සිද්දියක්. මම ඕන ඔට්ටුවක් අල්ලනව ජනාධිපතිවරණයක් තිබ්බොත් ඉතිහාසයෙ නොතිබුණ විදියට ප්‍රතික්ෂේපිත ඡන්ද තියෙයි මේ පාර.

    තවත් දෙයක් හිතුන රනිල් පොහොට්ටු එක්ක පූට්ටු දාගන්න නොගිය නම් මේ පාර ඌටත් කලින්ට වැඩිය දෙයක් කරගන්න තිබුණ කියල.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    මම නම් මෙහෙම කිව්වෙ පදනමක් ඇතුව. නිකං කියනවට කිව්ව දෙයක් නෙමෙයි. UNP කියන්නෙ පක්ෂයක් විදියට ලංකාවෙ ලොකුම වෝට් බේස් එකක් තියෙන පරණම පක්ෂය. එතකොට 2019 පට්ට රැල්ලක් ගෝඨට හැදිල තියෙද්දිත් ලක්ෂ 69ක් ගෝඨ ගනිද්දි මූ ලක්ෂ 55ක් ගත්ත. ඒ අර තරම් තද රැල්ලක් තියෙද්දි. ඒ වෝට් බේස් එක කැඩිල යන්න හේතුවක් නෑ. ඒ ලක්ෂ 55 දේශපාලනය එපා උනොත් මිසක ඒ පක්ෂය එපා වෙන්න දෙයක් උන්ගෙ අතින් උනේ නෑ. ඒ නිසා ඒ බේස් එක එහෙම්මම ඇති. ඒ වගේම අර ලක්ෂ 69න් කැඩිල එන බේස් එකකුත් තියෙනව ඒ වගේම යහපාලනය එපා වෙලා ඡන්දය නොදා හිටපු බර ගානක් හිටිය ඒ කට්ටියත් මේකට සහභාගී වෙයි. එතකොට ඔය කියන ගාන ආසන්නව එන්න පුලුවන්. හැබැයි මම මේ කියන්නෙ ජනාධිපතිවරණයක් ගැන. ප්‍රාදේශිය මැතිවරණයකදි ඉල්ලන අපේක්ෂකය මත දේවල් තීරණය නිසා මුකුත් කියන්න බෑ. ගමක උනත් එහේ ඉන්න හොඳම එකාට නේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ. පක්ෂ දැනගන්න ඕන හොඳම අය තරඟෙට දාන්න. හැබැයි 2017 ගෝඨට තිබ්බ රැල්ල නිසා ගංජ කාරයෝ කසිප්පු කාරයො දැම්මත් දිනුව. ඒ වගේ රැල්ලක් මේ ඡන්දෙදි කාටවත් හැදිල නෑ. මට JVP එක ගැන Honestly හිතෙන්නෙ නව පරපුරේ ලොකු සෝෂල් මීඩියා රැල්ලක් වගේ හැදිල තියෙන්නෙ. ෆේස්බුක් එකේ නිකං පෝල් එකක් දැම්මත් 90%+ ඡන්ද ගන්නව. ඒක කොහෙත්වම realistic නෑ. 2019 ගෝඨට අර තරම් රැල්ල තියෙද්දි දාපු පෝල් වලටත් 70%ට එහා පොර ගත්තෙ නෑ. මේ තියෙන්නෙ තනිකරම අලුත් පරපුරේ රැල්ලක්.

    මම කියන්නෙ JVP එකට ආයිත් බලයට එන්න නම් සජිත් ඇවිල්ල උගෙනුත් අපේ අය හොඳට කාල ඒ පක්ෂෙත් බ්ලැක් ලිස්ට් වෙන්න ඕන. අන්න එතකොට JVP එකට හොඳ චාන්ස් එකක් තියෙනව. ඒ වගේම දෙමළ + මුස්ලිම් ඡන්දත් අමතක කරන්න බෑ. ඒවත් ඕන ලොකු රැල්ලක් නොතිබුනොත්. දැන් ගොඩක් අයට තියෙන්නෙ දේශපාලනය එපා උන සිද්දියක්. මම ඕන ඔට්ටුවක් අල්ලනව ජනාධිපතිවරණයක් තිබ්බොත් ඉතිහාසයෙ නොතිබුණ විදියට ප්‍රතික්ෂේපිත ඡන්ද තියෙයි මේ පාර.
    2020 චන්දෙදි SJB 23% යි.
    ගෝටා හිටපු ජනාදිපතිවරනේ දී හිටියේ තරග කරන්න දෙන්නයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,057
    8,339
    113
    2020 චන්දෙදි SJB 23% යි.
    ගෝටා හිටපු ජනාදිපතිවරනේ දී හිටියේ තරග කරන්න දෙන්නයි.
    ඔව් ඒක තමයි මම කිව්වෙ. පාර්ලිමේන්තු ඡන්දෙදි මුස්ලිම් දෙමළ සෙට් එක වෙනම ඉල්ලුව නේ. ඒ මුස්ලිම්+දෙමළ ඡන්ද ලොකු සාධකයක් වෙනව. අනිත් එක ඕව ඇනලයිස් කරද්දි හරියට Rejected Vote, Polled votes එක්ක ගණං බලන්න. එතකොට හොඳ අදහසක් ගන්න පුලුවන්.
    1676358645015.png

    මේ මහමැතිවරණයෙ. 75%යි ප්‍රකාශිත ඡන්ද. ඒත් 83%ක් ප්‍රකාශ කරල ජනාධිපතිවරණයෙදි. ඒ වගේ පොයින්ට්ස් තමයි බලන්න ඕන.
    මට හිතෙන්නෙ රනිල්ට, සජබෙට දෙන්න බැරි, වෙන පක්ෂෙකට දෙන්න හිතහදාගන්න බැරි අය ඡන්දෙ නොදා ගෙදරට වෙලා ඉන්නව. 2019 ජනාධිපතිවරණයෙදිත් බලන්න UNP ඡන්ද හොඳට තියෙන පැතිවල මිනිස්සු ඡන්දෙ දාන්න ගිහිල්ල නෑ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අන්තිම මොහොතෙ රනිල් සගෙ දෑත් සක්තිමත් කරන්න සෙට් වෙනව පරන ගුපියො සෙට් එක. පොහොට්ටුවට යන එනමන් නැති වෙනව.

    අන්තිමට UNP රජයක් එනව

    රනිල ජිමාට් දාල ආර්ථිකේ රන් කරවලා උබලට මැරෙන්නෙ නැතුව ඉන්න හදල දෙනව. රට බේරගන්න පුකේ අමාරුව වැඩි වෙලා 2030 නාමල් ස ගේන්න උබලා ආය කඩේ යන්න පටන් ගන්නව :lol:

    ඕක තමා ලංකාවෙ බත් කන හරක් චක්‍රය. ඊට පස්සෙ නාමලය හොදට වමට ගහල රට ගූ කරාම අවුරුදු 70ක් මෙව්වා කරා හයියූ අනී අපි දැනන් හිටියෙ නෑ හනී මෙහෙම වෙයි කියල වගේ ගොන් පාට් දාල PM දාල රට පනින විදිය අහනව අපෙන් :rolleyes:
    ඇත්තටම ලංකාවෙ තියෙන්නෙ 70 වසරක අවුලක් නෙවේ. අවුරුදු දහ දාහක විතර අවුලක්. 😅
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Sajith Left - Sujeewa crying.....Ranil and Basil say no elections...Ranil opts you to decide Medicine or election :o