Full Face තහනමට මාගේ විසදුම
රටේ නීති සම්පාදකයන්ගේ තක්තීරුකම්වලට මාගේ දත් ඇන්ද පලි නැති නිසා මම Flip Up Modular හෙල්මට්ටුවක් ගෙන්වා ගතිමි. ෆුල් ෆේස් නීතිය බලපවත්වන කාලයට ඉදිරිපස කොටස විවර කරගෙන ගමන් කිරීමටත්, දහස් ගනන් ජනයාගේ අප්‍රසාදයට පාත්‍රවී නැවත නීතිය තාවකාලිකව බල රහිත කරන කාලයට ඉදිරිපස කොටස වසාගෙන මාගේ මුහුන සහ දත් ඇන්ද ආරක්ශා කරගෙන ගමන් කිරීමටත් අදහස් කරමි.
හැබැයි ඇත්තම කියනවනම් ඔය නීති එන්න ගොඩක් කලින් තමයි මේක http://www.motosport.com එකෙන් ගෙන්න ගත්තේ. හොද ආරක්ශාකාරී SHARP Certified හෙල්මට් එකක් ගන්න තිබ්බ උවමනාවට.
මේක LS2 - FF370 මොඩල් එක. හෙල්මට්ටුව රුපියල් 20000 විතර උනා. පොස්ටේජ් 4500ක් සහ tax 5700ක් උනා. DHL එකෙන් දවස් 5ක් ඇතුලත ගෙදරටම ආවා..දැන් මේ මොඩල් එක සයිට් එකේ නැහැ. ටිකක් සමාන එකක් තියෙනවා http://www.motosport.com/ls2-ff386-helmet
ඕගොල්ලොත් කල දුටු කල වල ඉහ ගන්න අදහසක් තියෙයි නම් මේ නීති පිට දාලා සිරා භාණ්ඩයක් ගෙන්න ගන්න.

Last edited: