Full Face තහනමට මාගේ විසදුම

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Full Face තහනමට මාගේ විසදුම

    රටේ නීති සම්පාදකයන්ගේ තක්තීරුකම්වලට මාගේ දත් ඇන්ද පලි නැති නිසා මම Flip Up Modular හෙල්මට්ටුවක් ගෙන්වා ගතිමි. ෆුල් ෆේස් නීතිය බලපවත්වන කාලයට ඉදිරිපස කොටස විවර කරගෙන ගමන් කිරීමටත්, දහස් ගනන් ජනයාගේ අප්‍රසාදයට පාත්‍රවී නැවත නීතිය තාවකාලිකව බල රහිත කරන කාලයට ඉදිරිපස කොටස වසාගෙන මාගේ මුහුන සහ දත් ඇන්ද ආරක්ශා කරගෙන ගමන් කිරීමටත් අදහස් කරමි.

    20140820_120902.jpg

    20140820_120924.jpg

    Open_Face.jpg

    හැබැයි ඇත්තම කියනවනම් ඔය නීති එන්න ගොඩක් කලින් තමයි මේක http://www.motosport.com එකෙන් ගෙන්න ගත්තේ. හොද ආරක්ශාකාරී SHARP Certified හෙල්මට් එකක් ගන්න තිබ්බ උවමනාවට.

    මේක LS2 - FF370 මොඩල් එක. හෙල්මට්ටුව රුපියල් 20000 විතර උනා. පොස්ටේජ් 4500ක් සහ tax 5700ක් උනා. DHL එකෙන් දවස් 5ක් ඇතුලත ගෙදරටම ආවා..දැන් මේ මොඩල් එක සයිට් එකේ නැහැ. ටිකක් සමාන එකක් තියෙනවා http://www.motosport.com/ls2-ff386-helmet

    ඕගොල්ලොත් කල දුටු කල වල ඉහ ගන්න අදහසක් තියෙයි නම් මේ නීති පිට දාලා සිරා භාණ්ඩයක් ගෙන්න ගන්න.

    X001.jpg
     
    Last edited:
    • Like
    Reactions: Maddy

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    postage 4500, shipping 5700 kiyala 2k monada machan? Drop shipping da kale?
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    oka demmath machan full face wage thamane ban.wiser ekaudata ussalama thama dagena inna wenne
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    postage 4500, shipping 5700 kiyala 2k monada machan? Drop shipping da kale?

    අනේ සමාවෙන්න ඔනා. පොඩි ටයිපෝ එකක්. පෝස්ටේජ් සහ ටැක්ස්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    oka demmath machan full face wage thamane ban.wiser ekaudata ussalama thama dagena inna wenne
    Full face eka tharam shock eka ganne naha namuth 3/4 helmet dan yanawata wadaa godak hondai. Habai issaraha kaalla udata issuwama haiyen yanakota hulan badanakota control kohomada, owa design karala thiyenne udata ussan padinna nemei nawaththapu welawata helmet eka galawanne nathuwa 3/4 ekak wage mona hari kanna, bonna wage idea ekak thiyan.
    Ewagema wassta pahath karanna, lankawe pahath karanna bari nisa pahath nokara giyama athulata wathura yanawada wage prashna thiyanawa.

    Enisa neethiya thiyana kaleta muna kaalla gawalama gedara thiyala gihin nathi kaleta haikaran yana eka godak sarthaka wisadumak.
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    oka demmath machan full face wage thamane ban.wiser ekaudata ussalama thama dagena inna wenne

    ඉන් බිල්ට් ග්ලාසස් දෙක උස්සන්න පුලුවන් මචන්. එතකොට full open face.

    හැබැයි මටත් හිතෙනව අපේ පොලිස් මාමලා මේකට ඉඩ දෙන එකක් නැහැ කියලා. බඩු රාජ සන්තක කලොත් මෙකෙ අවිත් පෝස්ට් එකක් දාන්නම්. ;)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    25,000 ක් දීලා හෙල්මට් මොනාටද බොල මේ පල්සර් කටු වලට
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඉන් බිල්ට් ග්ලාසස් දෙක උස්සන්න පුලුවන් මචන්. එතකොට full open face.

    හැබැයි මටත් හිතෙනව අපේ පොලිස් මාමලා මේකට ඉඩ දෙන එකක් නැහැ කියලා. බඩු රාජ සන්තක කලොත් මෙකෙ අවිත් පෝස්ට් එකක් දාන්නම්. ;)
    Matath hithenawa policiya kiyai oya policiya inna thanadi oka ussan gihin anik than wala pahath karan yai kiyala.
    Oya wage seen ekak thibba wahana wala fog light walatath. Fog light off karan giyath allanawa cover wenna cup dagena giye naththan. Samaharu cup thibbath allanawa. Un kiyanne fog light danna thahanam nisa galawanna naththan ogollo rata policiya nathi unama oka ON kara gannawa kiyala.
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Full face eka tharam shock eka ganne naha namuth 3/4 helmet dan yanawata wadaa godak hondai. Habai issaraha kaalla udata issuwama haiyen yanakota hulan badanakota control kohomada, owa design karala thiyenne udata ussan padinna nemei nawaththapu welawata helmet eka galawanne nathuwa 3/4 ekak wage mona hari kanna, bonna wage idea ekak thiyan.
    Ewagema wassta pahath karanna, lankawe pahath karanna bari nisa pahath nokara giyama athulata wathura yanawada wage prashna thiyanawa.

    Enisa neethiya thiyana kaleta muna kaalla gawalama gedara thiyala gihin nathi kaleta haikaran yana eka godak sarthaka wisadumak.

    හුලන් බදන ගතියක් එච්චරම දැනෙනෙ නැහැ මචන්. මම හැබැයි 70, 80 ට වඩා ගිහින් නැහැ. හැබැයි ඉස්සරහ කොටස උස්සගෙන ගොඩක් දුර යද්දි බෙල්ලට ටිකක් අමාරු ගතියක් නම් දැනෙනවා මොකද බර පොඩ්ඩක් වැඩියෙන් ඉස්සරහට යොමු වෙන හින්දා.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    හුලන් බදන ගතියක් එච්චරම දැනෙනෙ නැහැ මචන්. මම හැබැයි 70, 80 ට වඩා ගිහින් නැහැ. හැබැයි ඉස්සරහ කොටස උස්සගෙන ගොඩක් දුර යද්දි බෙල්ලට ටිකක් අමාරු ගතියක් නම් දැනෙනවා මොකද බර පොඩ්ඩක් වැඩියෙන් ඉස්සරහට යොමු වෙන හින්දා.
    Oka hulan badanawa machan, wassatatath case. Belle amaruwakuth enawa nam police case thiyana kaleta muna kaalla galawala yana eka thama honda.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    yako bike eka indain unata thoge oluwath indian da:growl::growl::growl:

    ඒක නෙවෙයි බොල මං කියන්නෙ
    මෝටසයිකලයක් ගන්නෙත් බොහොම අමාරුවෙන්.
    ඉතින් බං කාටද වත්කමක් තියෙන්නෙ රුපියල් 25,000 ක් දීලා හෙල්මට් ගන්න
    ෆන් එකට පදින අයට නම් අවුලක් නෑ
    බොහොම අමාරුවෙන් බොලව් මේ ආන්ඩුත් එක්ක ජීවත් වෙන්නෙ.
    :frown::frown::frown:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    ඕක full face එකකට වඩා ගොඩක් බරයි. යට කෑල්ල ඉස්සුවාම නළල හරියට මාර බරක් දැනෙනවා. අනිත් එක තමයි හයියෙන් යනකොට හුලන් පාර තදට වදිනවා ඉස්සිලා තියෙන කෑල්ලට.

    කොහොමත් ගොන් නීතිය අයින් කරගත්තේ නැත්තන් ඔය හෙල්මට් එක ගත්ත කියල වැඩක් නෑ.
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    ඒක නෙවෙයි බොල මං කියන්නෙ
    මෝටසයිකලයක් ගන්නෙත් බොහොම අමාරුවෙන්.
    ඉතින් බං කාටද වත්කමක් තියෙන්නෙ රුපියල් 25,000 ක් දීලා හෙල්මට් ගන්න
    ෆන් එකට පදින අයට නම් අවුලක් නෑ
    බොහොම අමාරුවෙන් බොලව් මේ ආන්ඩුත් එක්ක ජීවත් වෙන්නෙ.
    :frown::frown::frown:

    හැබැයි මචෝ ණය වෙලා හරි හොද ප්‍රමිතියක් තියන එකක් ගන්න එක වටිනවා. මොකද වැටිල ඔලුව කුඩු වෙලා ඉතිරි උනොත් ඔය 25000 වගේ 10 ගුණ්යක්වත් යයි ඔලුව මූණ කට ගොඩ ගන්න. බොරු දත් සෙට් එකක් දාන්නම කොච්චර සල්ලි යනවද :lol:

    මගෙ ගාව ඉස්සර තිබ්බ Piegon කියල එකක්. පන්චිකාවත්තෙන් රුපියල් 700ට ගත්තෙ. දවසක් පස්සෙ එල්ලගෙන යද්දි ටික දුරක් ටයර් එකේ ඇතිල්ලි ඇතිල්ලි ගිහිල්ලා. ගමන ගිහින් බලන්ද්දි ඒකේ ප්ලාස්ටික් එක හිල් වෙල ඇතුලෙ රිජිෆෝම් එකත් මතු වෙලා.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    බුදු අම්මෝ ඔච්චර ගාණක් ගියාද ?? ඔය ජාතියම තියෙනවා safa helmet..කොහුවලින් කලුබෝවිල පැත්තට යනකොට කඩේක ...

    130214005552_image0.jpg