බුදු අම්මෝ ඔච්චර ගාණක් ගියාද ?? ඔය ජාතියම තියෙනවා safa helmet..කොහුවලින් කලුබෝවිල පැත්තට යනකොට කඩේක ...
![]()
Safa arawa mewa market eke thiyana imported ekak wath DOT, ECE or Snell certification naha. Lassana witharai happunoth sorry thama.බුදු අම්මෝ ඔච්චර ගාණක් ගියාද ?? ඔය ජාතියම තියෙනවා safa helmet..කොහුවලින් කලුබෝවිල පැත්තට යනකොට කඩේක ...
![]()
Safa arawa mewa market eke thiyana imported ekak wath DOT, ECE or Snell certification naha. Lassana witharai happunoth sorry thama.
Owa gannawata wadaa hondai lankawe hadana U P Corp ganna eka, aduma gane SLS certification eka wath thiyanawa.
Quality protection ekak thiyana helmet ganan mokada ewa hadanna wiyadam yana nisa. Lankawe ona kenekta ona helmet ekak kisi quality check ekak nathuwa import karanna puluwan nisa ona jarawak lassnata haduwa nam mehe wikunanna puluwan.

25,000 ක් දීලා හෙල්මට් මොනාටද බොල මේ පල්සර් කටු වලට
පල්සර් කටු නෙවේ මදුරුවෙක් පැද්දත් හොද හෙල්මට් එකක් දාගෙන ඉන්න එක බයික් එකට නෙවෙයි ජීවිතේටයි වටින්නේ.....!! 

ඒක නෙවෙයි බොල මං කියන්නෙ
මෝටසයිකලයක් ගන්නෙත් බොහොම අමාරුවෙන්.
ඉතින් බං කාටද වත්කමක් තියෙන්නෙ රුපියල් 25,000 ක් දීලා හෙල්මට් ගන්න
ෆන් එකට පදින අයට නම් අවුලක් නෑ
බොහොම අමාරුවෙන් බොලව් මේ ආන්ඩුත් එක්ක ජීවත් වෙන්නෙ.
![]()





