Full Face හෙල්මට් අද සිට තහනම්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    Full Face හෙල්මට් අද සිට තහනම්

    ෆුල් ෆේස් හෙල්මට් නීතිය අද සිට ක‍්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.ඒ අනුව එම නීතිය කඩ කරන්නන්ට දඩ කොළ නිකුත් කිරීමටද පොලීසිය පියවර ගන්නා බවයි වාර්තා වෙන්නේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ එම නීතිය කඩ කරන්නන් දඩ කොළයක් මගින් රුපියල් පන්සියයක (500) මුදලකට යටත් කෙරෙන බවය.

    කෙසේවෙතත් ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහි යතුරු පැදිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් පවසන්නේ තමන් තවදුරටත් ෆුල් ෆේස් හෙල්මට් පළදින බවයි. එම සංගමයේ සාමාජික දමිත් චතුරංග මහතා ප‍්‍රකාශ කළේ මෙම කරුණ ජාත්‍යන්තරයට වුවද ගෙන යාමට සූදානම් බවයි.

    මේ අතර අදාළ තහනමට එරෙහිව ෆුල් ෆේස් හෙල්මට් පළදින යතුරු පැදිකරුවෙකු අභියාචනාධිකරණයට පෙත්සමක් ද ගොණුකර තිබෙනවා. එමෙන්ම මාතර දිස්ති‍්‍රක් තරුණ බෞද්ධ සංගමය සහ මාධ්‍යවේදීන් පිරිසක් ෆුල් ෆේස් තහනමට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර කාර්යාලයට ඊයේ පැමිණිල්ලක් භාර දුන්නා.


    ECE_full_face_helmet.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගොන් හැත්තට ඕනේ ඕනේ විදියට නටන්න දෙන්න බෑ බන්... ඕක කල් ගියා කියලා කිව්ව ඒවුනාට... කල් යවීමක් නෙමේ ඕක අයින් කරන්නම වෙනවා...:growl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    :lol:

    අපි නම් දානව පුතේ :yes::cool:

    කොන්ද පන නැති උන් අලුත් බාග හෙල්මට් එහෙම අරන් දැන් ලෑස්ති වෙලා ඇති :lol:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කෙසේවෙතත් ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහි යතුරු පැදිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් පවසන්නේ තමන් තවදුරටත් ෆුල් ෆේස් හෙල්මට් පළදින බවයි. එම සංගමයේ සාමාජික දමිත් චතුරංග මහතා ප‍්‍රකාශ කළේ මෙම කරුණ ජාත්‍යන්තරයට වුවද ගෙන යාමට සූදානම් බවයි.
    මුන්ට ආපු හයිය බලපන්කෝ. රටේ නීතියට ඔක්කොම යටයි. චේන් කඩන සොන්නයෝ වගයක්ද කොහෙද :lol:


     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol:

    අපි නම් දානව පුතේ :yes::cool:

    කොන්ද පන නැති උන් අලුත් බාග හෙල්මට් එහෙම අරන් දැන් ලෑස්ති වෙලා ඇති :lol:

    පුලුවන් හු@%* කරගන්න කියපන් බන්... :growl:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බයිසිකලයක යද්දි ඇගෙන් 95% එළියට නිරාවරණය වෙලා තියෙන්නෙ. මට ඔය අටමගල පදින එකෙක් කියපන්කෝ ෆුල් ෆේස් වලින් ඔය කියන ආරක්ශාව සැලසෙන්නෙ කොහොමද කියලා ? :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ela ela dapan rs. 500 ehema athe thiyagena palayan :yes::yes::yes:

    යකෝ දඩ කොලේ අරන් සති 2ක් පැද්ද. ආය දඩ කොල්යක් ගත්ත ඊලග සති 2කට. මාසෙටම 1100යි. ඒත් ලාබයි ඕයි :lol:
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මතක ඇතුව "කවුරු මොනව කිවුවත් අපි Full Face දානව'' කියන අය. full Face දා ගෙන ගිහින් අහු වෙලා පොලිස් මාමලා ගහන දඩ කොලෙ PIC එකක් මෙතන POST කරන්න :yes::yes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මතක ඇතුව දඩ කොලෙ PIC එකක් මෙතන POST කරන්න :lol::lol::lol:

    උඹ මේ පල් එකද දාන්නේ...:rolleyes:

    මං හැපිලා මාස 6ක් එකතැන හිටියා. බාගෙ හෙල්මට් එකක් දාන් ගියානම් මේ ලෝකෙ නෑ. හොඳ හෙලමට් එකක වටිනාකම දන්නේ පදින එවුන් විතරයි. ඕක විහිලුවක් කරගන්න එපා.:no:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    උඹ මේ පල් එකද දාන්නේ...:rolleyes:

    මං හැපිලා මාස 6ක් එකතැන හිටියා. බාගෙ හෙල්මට් එකක් දාන් ගියානම් මේ ලෝකෙ නෑ. හොඳ හෙලමට් එකක වටිනාකම දන්නේ පදින එවුන් විතරයි. ඕක විහිලුවක් කරගන්න එපා.:no:

    ඔය වගේ කොන්දක් නැති වෙන දෙයක් බලන් අම්ම උයල දෙන බත් එක කාල ඉන්න උන් quote කරන්න එපා බන් :lol:
     
    • Like
    Reactions: tintinslka

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    උඹ මේ පල් එකද දාන්නේ...:rolleyes:

    මං හැපිලා මාස 6ක් එකතැන හිටියා. බාගෙ හෙල්මට් එකක් දාන් ගියානම් මේ ලෝකෙ නෑ. හොඳ හෙලමට් එකක වටිනාකම දන්නේ පදින එවුන් විතරයි. ඕක විහිලුවක් කරගන්න එපා.:no:

    :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :no: පයින් ගියත් බයික් වල නම් යන්නෙ නෑ මම. :( අනිවා මැරෙන්න බලාගෙන තමයි යන්න වෙන්නෙ බයික් එකක යනව නම් අද කාලෙ පාරෙ තොටේ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    :no: පයින් ගියත් බයික් වල නම් යන්නෙ නෑ මම. :( අනිවා මැරෙන්න බලාගෙන තමයි යන්න වෙන්නෙ බයික් එකක යනව නම් අද කාලෙ පාරෙ තොටේ.

    අන්න ඒක හින්ද තමා ඔය බාග හෙල්මට් දාගෙන යන්නෙ නැතුව ෆුල්ෆේස් දාන්න කියන්නෙ :yes:

    පුලුවන් නම් ගාඩ් කිට් එකකුත් ඇදන් යන්න :yes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දාපු එක අයින් කරන එකද පිරිමිකම. ෆුල් ෆේස් වලින් එහෙම ආරක්ශාවක් සැලසෙනවද කියලා මම හෙව්වා සෑහෙන්න. කොහෙන්වත් හම්බ උනේ නෑ.