Full Face හෙල්මට් අද සිට තහනම්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
අන්න ඒක හින්ද තමා ඔය බාග හෙල්මට් දාගෙන යන්නෙ නැතුව ෆුල්ෆේස් දාන්න කියන්නෙ :yes:

පුලුවන් නම් ගාඩ් කිට් එකකුත් ඇදන් යන්න :yes:

ඔව් උඹ කියන කතාව ඇත්ත. අතක් පයක් මොනව වුනත් ඔළුව හර් බේරගන්න පුළුවන්. ඒත් බං මම නම් බස් එකේ යනව දුර ගමනක් නම්, නැති නම් වාහනයක. :no: බයික් එකේ යන එක පට්ටම අවදානම් දැන් කාලෙ. ටිපර් එකකට එහෙම අහු උනොත් ආයෙ ෆුල් ෆේස් නෙවෙයි කෑලි යනව. දැන් කාලෙ ලයිෂන් ගන්න උන් ශුවර් නෑ. ගෑණුත් ඔටෝ ඒව එලවන්න පුරුදු වෙලා ලයිෂන් ගන්නව, මෙලෝ චාරයක් නැති උන් ටිපර් එලවනව. :( ඔය හේතු නිසා බයික් එකක තියා වාහනයක වත් පාරෙ යන්න බැරි කාලයක් දැන් තියෙන්නෙ.

මම බයික් වල නොගියට අනිවා මේ ෆුල් ෆේස් තහනම් කරන එකට එකෙන්ම විරුද්ධයි. තනිකරම අමන තීරණයක් මේක.
 
mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ada ude dagena gihin awa,awulak une naha.
    godak ewun dagena yanawath dakka
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ඔව් උඹ කියන කතාව ඇත්ත. අතක් පයක් මොනව වුනත් ඔළුව හර් බේරගන්න පුළුවන්. ඒත් බං මම නම් බස් එකේ යනව දුර ගමනක් නම්, නැති නම් වාහනයක. :no: බයික් එකේ යන එක පට්ටම අවදානම් දැන් කාලෙ. ටිපර් එකකට එහෙම අහු උනොත් ආයෙ ෆුල් ෆේස් නෙවෙයි කෑලි යනව. දැන් කාලෙ ලයිෂන් ගන්න උන් ශුවර් නෑ. ගෑණුත් ඔටෝ ඒව එලවන්න පුරුදු වෙලා ලයිෂන් ගන්නව, මෙලෝ චාරයක් නැති උන් ටිපර් එලවනව. :( ඔය හේතු නිසා බයික් එකක තියා වාහනයක වත් පාරෙ යන්න බැරි කාලයක් දැන් තියෙන්නෙ.
    .

    Balayai salli thibboth monawda bn bari License ekak nemei extra ekak wunath issue karanna puluwan.. onna ohoma aya hinda thamai ithin prashne..
    dan hugak wahana padina aya hariyata law eka danneth na pilipadinneth na..
    aduma gaane town wala dawasa anuwa wenas wena parking side eka gena wath danne na
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දාපු එක අයින් කරන එකද පිරිමිකම. ෆුල් ෆේස් වලින් එහෙම ආරක්ශාවක් සැලසෙනවද කියලා මම හෙව්වා සෑහෙන්න. කොහෙන්වත් හම්බ උනේ නෑ.

    1190552d1389678934-open-face-vs-full-face-helmets-how-safe-they-helmet-impact-zones.png

    1190639d1389684117-open-face-vs-full-face-helmets-how-safe-they-openfacehurt.jpg

    1190649d1389684653-open-face-vs-full-face-helmets-how-safe-they-hallofpain.jpg
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    දාපු එක අයින් කරන එකද පිරිමිකම. ෆුල් ෆේස් වලින් එහෙම ආරක්ශාවක් සැලසෙනවද කියලා මම හෙව්වා සෑහෙන්න. කොහෙන්වත් හම්බ උනේ නෑ.

    First learn to use internet then open your browser >> go to www.google.lk then search from using good key points
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම සංසන්දනය කරේ ෆුල් ෆේස් හෙල්මට් එකත් එක්ක 3/4 නැත්තන් ඕපන් ෆේස් එක. හාෆ් ෆේස් කියන්නෙ වෙනම එකක්
    ෆුල් ෆේස් එක හින්දා නිකට හරියට හානි වෙන එක වැළකෙනවා නමුත් බෙල්ලට නැත්තන් කොදු ඇට පෙළට හානි වෙන්න තියෙන වැඩී. කොදු ඇට පෙළට හානි වෙනවා කියන්නෙ අතපය හතර පන නැති වෙන්න ඉඩ වැඩියි. ඕපන් ෆේස් වලින් හොම්බ තැලෙනවා හැබැයි කොදු ඇට පේළිය බේරෙනවා. අන්තිමට කියන්නෙ මෙහෙම

    Under the Australian Standard there is no difference in the level of protection provided by the two styles of helmet.

    ඒ හින්දා ආරක්ශාවට ඕක දානවා කියන එක පට්ටපල් බොරුවක්. ෆැශන් එකක් විදිහට අපිට ඕනි එකක් දාන්න නිදහස දෙන්න කියලා කිව්වා නම් හරි

    source http://www.roadsafety.mccofnsw.org.au/a/74.html
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28

    Yahapalana pill overdose - permanant brain damage detected :yes:
    We see you have searched high and low-left and right - to find a website that state there is no difference between full face and 3/4 helmet.
    Independent researchers and accident reports and statistics have proved full face helmet offer 35%-40% safety than 3/4 helmets.

    Just google Full face helmet vs 3/4 helmet and you'll see.

    Please stop misleading gullible forum members for political reasons.

    http://bmwdean.com/swisher.htm
    http://www.motorcycleforum.com/showthread.php?t=115920#/forumsite/20764/topics/115920

    http://www.beginnerbikers.org/showthread.php?5329-helmet-safety-question-3-4-vs-FF
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    නිකම් මහන්සිවෙන්න එපා බන් මෝඩයන්ට තේරුම් කරන්න....:no:

    පොඩිහරි මොලයක් තියන එකා දන්නවා වටිනාකම. මංනම් අත්දැකීමෙන්ම දන්නවා. මෝඩයො එක්ක තර්ක කරන්න එපා බන්. පව් උන්.:dull:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    උඹ මේ පල් එකද දාන්නේ...:rolleyes:

    මං හැපිලා මාස 6ක් එකතැන හිටියා. බාගෙ හෙල්මට් එකක් දාන් ගියානම් මේ ලෝකෙ නෑ. හොඳ හෙලමට් එකක වටිනාකම දන්නේ පදින එවුන් විතරයි. ඕක විහිලුවක් කරගන්න එපා.:no:

    කවුද බන් පල් එක දැම්මේ. මම දැන් බයික් පදින්න අරගෙන අවුරුදු 11ක් වෙනව එත් කවදාවත් Full Face දාල නැහැ ඒ වගේම මට අනතුරක් වෙලත් නැහැ එකට හෙතුව තමයි මම බයික් එක පදිනකොට මගෙ ආරක්ශාව වගෙම අන් අයගේ අරක්ශාව ගැනත් හිතලා තමා පදින්නෙ. බයික් පදින සමහර අය හිතන්නෙ බයික් එකක් ලැබුනම අං ලැබුනා කියල. තමන්ගෙ ආරක්ශාව තමන් සලස ගන්න ඔනා. මම මේ අවුරුදු 11ට පැදලා තියෙන KM ගාන ගැන උබට හිතා ගන්නවත් බැහැ :lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මන්ද බන්.. හිසරදේට කොට්ටේ මාරු කරනව වගේ සීන් එකක්....
    මෙච්චර රටේ ලෝකේ ප්‍රශ්න තියෙද්දි අදාලම නැති ෆුල්ෆේස් හෙට්මට් එක මාතෘකාව කරගෙන ඒකට කෙළවන්න හදන එකනන් හෙන චා.. කොහොමත් ඉතින් අපි වගේ පොඩි උන්ට තමයි කෙළවෙන්නෙ කොහොම හරි. පහත් තැනින් තමයි වතුර යන්නෙ හැමදාම...

    මට නන් ෆුල් ෆේස් නැතුව හෙලුවෙන් යනව වගේ බන්.. මේවා තේරුමක් නැති වැඩ.. තව කරනවනන් කරන්න වැඩ ගොඩක් තියෙනව බලධාරින්ට...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුද බන් පල් එක දැම්මේ. මම දැන් බයික් පදින්න අරගෙන අවුරුදු 11ක් වෙනව එත් කවදාවත් Full Face දාල නැහැ ඒ වගේම මට අනතුරක් වෙලත් නැහැ එකට හෙතුව තමයි මම බයික් එක පදිනකොට මගෙ ආරක්ශාව වගෙම අන් අයගේ අරක්ශාව ගැනත් හිතලා තමා පදින්නෙ. බයික් පදින සමහර අය හිතන්නෙ බයික් එකක් ලැබුනම අං ලැබුනා කියල. තමන්ගෙ ආරක්ශාව තමන් සලස ගන්න ඔනා. මම මේ අවුරුදු 11ට පැදලා තියෙන KM ගාන ගැන උබට හිතා ගන්නවත් බැහැ :lol::lol::lol:

    උඹ මට කියනවනම් මාව ගෑනියෙක් කන්ට්‍රෝල් නැතුව යූටර්න් ගහලා පැත්තක ගිය මාව හැප්පුවේ.. ඇසිඩන්ට් වෙන්නේ නෑ කියන්න බෑ. හොඳ හෙල්මට් එකෙක් නෙමේනම් නිකම්ම හෙල්මට් එක කුඩුවෙලා ඔලුව ඉවර වෙනව. දාන එකෙන්වත් වැඩක් වෙන්නේ නෑ. වෙච්ච වෙලාවට තමා තේරෙන්නේ. මෝඩයෝ වගේ පැද්දට කරන්න දෙයක් නෑ. කොහොම පැද්දත් මේකාලේ අනතුරු අම්බානකට. ඔලුව බේරගන්න තියන තියන එකම දේ නිකම් විහිලුවක් කියලා හිතන්න එපා. :no:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    උඹ මට කියනවනම් මාව ගෑනියෙක් කන්ට්‍රෝල් නැතුව යූටර්න් ගහලා පැත්තක ගිය මාව හැප්පුවේ.. ඇසිඩන්ට් වෙන්නේ නෑ කියන්න බෑ. හොඳ හෙල්මට් එකෙක් නෙමේනම් නිකම්ම හෙල්මට් එක කුඩුවෙලා ඔලුව ඉවර වෙනව. දාන එකෙන්වත් වැඩක් වෙන්නේ නෑ. වෙච්ච වෙලාවට තමා තේරෙන්නේ. මෝඩයෝ වගේ පැද්දට කරන්න දෙයක් නෑ. කොහොම පැද්දත් මේකාලේ අනතුරු අම්බානකට. ඔලුව බේරගන්න තියන තියන එකම දේ නිකම් විහිලුවක් කියලා හිතන්න එපා. :no:

    kauda ban vihilu kiuwe.. ithin uba gani ge no eka illa gaththe nadda??:lol::lol: