Full Face හෙල්මට් අද සිට තහනම්

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    හැබැයි බං මෙහෙම දෙකුත් තියෙනවා full face දාන 90% තවම ජ්න්ද අයිතියවත් නැහැලු සිංහළු :no::no:
    :lol::lol: matanam thiyenawa machoo mata duka dan dana eka wisi karala aluth ekak ganda wenawane
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපිනම් දානවා... එක එකාට ඕනේ විදිහට අපි නටන්නේ නෑ... අයේ දෙකක් නෑ මේ කෙස් එකෙන් පොලිසි දෙක තුනකටම ගිනි තියාගන්නවා... මෝඩ නීති නිසා... මහජනයාගේ ආරක්ෂාව ගැන නොහිතා තමන් හරි කියා හිතන හැම එකාම හෙලා දකිනවා...

    ලංකාව කවදාවත් තැනකට ගන්න බැරි ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සු නිසා. මෝඩකමේ සීමාවක් නෑ....

    මේ කතාව දැන් 100% පිලිගන්නවා... සිංහලයා මෝඩයා කැවුම් කන්න ශුරයා...

    දුකයි ශ්‍රී ලංකා... දුකයි................ :( :(

    හෙන පතමින්. ඔව්.. හෙන ගහපිය ඕකුන් හැදී ගාවිලාම යන්න.....
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර

    මතක ඇතුව දඩ කොලෙ PIC එකක් මෙතන POST කරන්න :cool::cool:
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    පොලිසිය ලාබ ලබන ආයතනයක් කිරමේ පළමු පියවර ඇරබුනා

    Fullface 500/=

    only in sri lanka :lol::lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    full face දන්නේ නැතුව අර මුකවාඩම් දාගෙන ගියානම් හරි මොකද කියන්නේ බලන්ඩ (ආරක්ෂාවට නෙමේ. නිකම්).
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    කවුද බන් පල් එක දැම්මේ. මම දැන් බයික් පදින්න අරගෙන අවුරුදු 11ක් වෙනව එත් කවදාවත් Full Face දාල නැහැ ඒ වගේම මට අනතුරක් වෙලත් නැහැ එකට හෙතුව තමයි මම බයික් එක පදිනකොට මගෙ ආරක්ශාව වගෙම අන් අයගේ අරක්ශාව ගැනත් හිතලා තමා පදින්නෙ. බයික් පදින සමහර අය හිතන්නෙ බයික් එකක් ලැබුනම අං ලැබුනා කියල. තමන්ගෙ ආරක්ශාව තමන් සලස ගන්න ඔනා. මම මේ අවුරුදු 11ට පැදලා තියෙන KM ගාන ගැන උබට හිතා ගන්නවත් බැහැ :lol::lol::lol:

    mama fullface danne ne . but dana ekata oka danna puluwan wenna one. mamath dan aurudu 15 wada bike padinawa. still ok. bt accident wenna ona welawaka puluwan. eka uba kiwwa wage me aurudu ganata ekakwath ne kiyala kiyanna be. ona welawaka accident ekak wenna puluwan ape waraddak nathi unath pare wena ekkenekge hari waraddak wela apiwa accident wenna puluwan.

    but fullface protection eke hodai.

    mama daily 70 km + awilla thiyanawa min 5 years. dan thama bike poddak hari adu kale
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අපි නම් ඊයෙත් ෆුල් ෆේස්..... අදත් ෆුල් ෆේස්.... හෙටත් ෆුල් ෆේස්...... :P

    දඩේ ගැහුවොත් දඩ කොලෙන් දවස් 14ක් දුවනවා........ ආයේ ගැහුවොත් තව 550ක් ගෙවන එකනේ..... මාසෙටම 1100/= යි.... ඒ වගේද ආරක්ෂාව...... :D
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපි නම් ඊයෙත් ෆුල් ෆේස්..... අදත් ෆුල් ෆේස්.... හෙටත් ෆුල් ෆේස්...... :P

    දඩේ ගැහුවොත් දඩ කොලෙන් දවස් 14ක් දුවනවා........ ආයේ ගැහුවොත් තව 550ක් ගෙවන එකනේ..... මාසෙටම 1100/= යි.... ඒ වගේද ආරක්ෂාව...... :D

    :D :D :D
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    mama fullface danne ne . but dana ekata oka danna puluwan wenna one. mamath dan aurudu 15 wada bike padinawa. still ok. bt accident wenna ona welawaka puluwan. eka uba kiwwa wage me aurudu ganata ekakwath ne kiyala kiyanna be. ona welawaka accident ekak wenna puluwan ape waraddak nathi unath pare wena ekkenekge hari waraddak wela apiwa accident wenna puluwan.

    but fullface protection eke hodai.

    mama daily 70 km + awilla thiyanawa min 5 years. dan thama bike poddak hari adu kale

    dan nam bike padala epa wela ban thiyenne. lagadima car ekakata yanawa. du poddath innawa ne dan.. isara nam mamai wife witharai eth dan ehema bahe ne :no::no::no:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේක හරිම විහිලුවක් තමන් කොච්චර හොදට වාහන පැද්දත් අද පාරෙ තියෙන වාහන ප්‍රමාණයත් එක්ක හදිසි අනතුරු නොවෙනව කියන්න .. තමන් හොද වෙන්න පුලුවන් පාරෙ යන්නෙ තනියම නෙමේනෙ .. ෆුල් ෆේස් වල ආරක්ෂාව වැඩී කියනඑක නොදන්ව නෙමේනෙ
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28

    මුන්ට ආපු හයිය බලපන්කෝ. රටේ නීතියට ඔක්කොම යටයි. චේන් කඩන සොන්නයෝ වගයක්ද කොහෙද :lol:

    ෆුල් ෆේස් නීතිය ගෙනාපු හැටිත් නීති විරෝධීයි. කොහෙවත් ඉන්න පොලිස් කාරයෙක් කොහොමද රටකට නීතියක් ගේන්නේ. ඒකට සම්මත විධියක් තියෙනවා. එහෙනම් රටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එහෙම ඕන නෑනේ.
    පොලිසියට අපරාධකාරයො කොටු කරගන්න බෑ. උන්ට ආයුධ අතට යන එක නවත්තන්න බෑ. අඩුම ගානෙ පොලිස් කාරයෙක්ට ඉලක්කෙකට වෙඩිල්ලක් තියා ගලක් ගහන්නවත් බෑ.ඒවට අපි පලි නෑ.
    මමනම් ෆුල්ෆේස් එදත් දැම්ම, අදත් දානවා, හෙටත් දානවා. පොලිසියට ඕනනම් නඩු දාන්න පුලුවන්. හැබැයි දඩකොල බෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ෆුල් ෆේස් නීතිය ගෙනාපු හැටිත් නීති විරෝධීයි. කොහෙවත් ඉන්න පොලිස් කාරයෙක් කොහොමද රටකට නීතියක් ගේන්නේ. ඒකට සම්මත විධියක් තියෙනවා. එහෙනම් රටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එහෙම ඕන නෑනේ.
    පොලිසියට අපරාධකාරයො කොටු කරගන්න බෑ. උන්ට ආයුධ අතට යන එක නවත්තන්න බෑ. අඩුම ගානෙ පොලිස් කාරයෙක්ට ඉලක්කෙකට වෙඩිල්ලක් තියා ගලක් ගහන්නවත් බෑ.ඒවට අපි පලි නෑ.
    මමනම් ෆුල්ෆේස් එදත් දැම්ම, අදත් දානවා, හෙටත් දානවා. පොලිසියට ඕනනම් නඩු දාන්න පුලුවන්. හැබැයි දඩකොල බෑ.

    :cool: එකෙන්ම බං..... :yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    10660210_887114464680669_7181903934247574498_n.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කවුද බන් පල් එක දැම්මේ. මම දැන් බයික් පදින්න අරගෙන අවුරුදු 11ක් වෙනව එත් කවදාවත් Full Face දාල නැහැ ඒ වගේම මට අනතුරක් වෙලත් නැහැ එකට හෙතුව තමයි මම බයික් එක පදිනකොට මගෙ ආරක්ශාව වගෙම අන් අයගේ අරක්ශාව ගැනත් හිතලා තමා පදින්නෙ. බයික් පදින සමහර අය හිතන්නෙ බයික් එකක් ලැබුනම අං ලැබුනා කියල. තමන්ගෙ ආරක්ශාව තමන් සලස ගන්න ඔනා. මම මේ අවුරුදු 11ට පැදලා තියෙන KM ගාන ගැන උබට හිතා ගන්නවත් බැහැ :lol::lol::lol:

    ape gewal paththe awurudu 20k withara hodata bike padda uncle kenek pereda treewheel ekka happila mala.parissamen.api anith aya gana hithuwata ehema hithanne nathi ayath innawa