හැබැයි බං මෙහෙම දෙකුත් තියෙනවා full face දාන 90% තවම ජ්න්ද අයිතියවත් නැහැලු සිංහළු

matanam thiyenawa machoo mata duka dan dana eka wisi karala aluth ekak ganda wenawaneහැබැයි බං මෙහෙම දෙකුත් තියෙනවා full face දාන 90% තවම ජ්න්ද අයිතියවත් නැහැලු සිංහළු

matanam thiyenawa machoo mata duka dan dana eka wisi karala aluth ekak ganda wenawane
අපිනම් දානවා... එක එකාට ඕනේ විදිහට අපි නටන්නේ නෑ... අයේ දෙකක් නෑ මේ කෙස් එකෙන් පොලිසි දෙක තුනකටම ගිනි තියාගන්නවා... මෝඩ නීති නිසා... මහජනයාගේ ආරක්ෂාව ගැන නොහිතා තමන් හරි කියා හිතන හැම එකාම හෙලා දකිනවා...
ලංකාව කවදාවත් තැනකට ගන්න බැරි ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සු නිසා. මෝඩකමේ සීමාවක් නෑ....
මේ කතාව දැන් 100% පිලිගන්නවා... සිංහලයා මෝඩයා කැවුම් කන්න ශුරයා...
දුකයි ශ්‍රී ලංකා... දුකයි................![]()
![]()
හෙන පතමින්. ඔව්.. හෙන ගහපිය ඕකුන් හැදී ගාවිලාම යන්න.....


මතක ඇතුව දඩ කොලෙ PIC එකක් මෙතන POST කරන්න![]()

කවුද බන් පල් එක දැම්මේ. මම දැන් බයික් පදින්න අරගෙන අවුරුදු 11ක් වෙනව එත් කවදාවත් Full Face දාල නැහැ ඒ වගේම මට අනතුරක් වෙලත් නැහැ එකට හෙතුව තමයි මම බයික් එක පදිනකොට මගෙ ආරක්ශාව වගෙම අන් අයගේ අරක්ශාව ගැනත් හිතලා තමා පදින්නෙ. බයික් පදින සමහර අය හිතන්නෙ බයික් එකක් ලැබුනම අං ලැබුනා කියල. තමන්ගෙ ආරක්ශාව තමන් සලස ගන්න ඔනා. මම මේ අවුරුදු 11ට පැදලා තියෙන KM ගාන ගැන උබට හිතා ගන්නවත් බැහැ![]()

අපි නම් ඊයෙත් ෆුල් ෆේස්..... අදත් ෆුල් ෆේස්.... හෙටත් ෆුල් ෆේස්......![]()
දඩේ ගැහුවොත් දඩ කොලෙන් දවස් 14ක් දුවනවා........ ආයේ ගැහුවොත් තව 550ක් ගෙවන එකනේ..... මාසෙටම 1100/= යි.... ඒ වගේද ආරක්ෂාව......![]()
mama fullface danne ne . but dana ekata oka danna puluwan wenna one. mamath dan aurudu 15 wada bike padinawa. still ok. bt accident wenna ona welawaka puluwan. eka uba kiwwa wage me aurudu ganata ekakwath ne kiyala kiyanna be. ona welawaka accident ekak wenna puluwan ape waraddak nathi unath pare wena ekkenekge hari waraddak wela apiwa accident wenna puluwan.
but fullface protection eke hodai.
mama daily 70 km + awilla thiyanawa min 5 years. dan thama bike poddak hari adu kale



මුන්ට ආපු හයිය බලපන්කෝ. රටේ නීතියට ඔක්කොම යටයි. චේන් කඩන සොන්නයෝ වගයක්ද කොහෙද
ෆුල් ෆේස් නීතිය ගෙනාපු හැටිත් නීති විරෝධීයි. කොහෙවත් ඉන්න පොලිස් කාරයෙක් කොහොමද රටකට නීතියක් ගේන්නේ. ඒකට සම්මත විධියක් තියෙනවා. එහෙනම් රටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එහෙම ඕන නෑනේ.
පොලිසියට අපරාධකාරයො කොටු කරගන්න බෑ. උන්ට ආයුධ අතට යන එක නවත්තන්න බෑ. අඩුම ගානෙ පොලිස් කාරයෙක්ට ඉලක්කෙකට වෙඩිල්ලක් තියා ගලක් ගහන්නවත් බෑ.ඒවට අපි පලි නෑ.
මමනම් ෆුල්ෆේස් එදත් දැම්ම, අදත් දානවා, හෙටත් දානවා. පොලිසියට ඕනනම් නඩු දාන්න පුලුවන්. හැබැයි දඩකොල බෑ.
එකෙන්ම බං..... 
කවුද බන් පල් එක දැම්මේ. මම දැන් බයික් පදින්න අරගෙන අවුරුදු 11ක් වෙනව එත් කවදාවත් Full Face දාල නැහැ ඒ වගේම මට අනතුරක් වෙලත් නැහැ එකට හෙතුව තමයි මම බයික් එක පදිනකොට මගෙ ආරක්ශාව වගෙම අන් අයගේ අරක්ශාව ගැනත් හිතලා තමා පදින්නෙ. බයික් පදින සමහර අය හිතන්නෙ බයික් එකක් ලැබුනම අං ලැබුනා කියල. තමන්ගෙ ආරක්ශාව තමන් සලස ගන්න ඔනා. මම මේ අවුරුදු 11ට පැදලා තියෙන KM ගාන ගැන උබට හිතා ගන්නවත් බැහැ![]()