නිකම් මහන්සිවෙන්න එපා බන් මෝඩයන්ට තේරුම් කරන්න....
පොඩිහරි මොලයක් තියන එකා දන්නවා වටිනාකම. මංනම් අත්දැකීමෙන්ම දන්නවා. මෝඩයො එක්ක තර්ක කරන්න එපා බන්. පව් උන්.![]()
ඔව් ඔව් ඕස්ට්‍රේලියාවේ මෝටර් සයිකල් කවුන්සිල් එක කියන්නෙ බොරු , ෆෝරම් එකක මෙම්බර් කෙනෙක් කිව්ව එක තමා හරිYahapalana pill overdose - permanant brain damage detected
We see you have searched high and low-left and right - to find a website that state there is no difference between full face and 3/4 helmet.
Independent researchers and accident reports and statistics have proved full face helmet offer 35%-40% safety than 3/4 helmets.
Just google Full face helmet vs 3/4 helmet and you'll see.
Please stop misleading gullible forum members for political reasons.
http://bmwdean.com/swisher.htm
http://www.motorcycleforum.com/showthread.php?t=115920#/forumsite/20764/topics/115920
http://www.beginnerbikers.org/showthread.php?5329-helmet-safety-question-3-4-vs-FF

උබ මේක ගෙවන්න එපා.
http://www.police.lk/index.php/complaint-form
ඔකට දාපන්.
පොලිසියෙන් ඉල්ලගනින් ලයිසන් එක. දුන්නෙ නැත්නම් නඩු දාන්න කියපන් දඩ කොලේ අරන්. ඕක ලියපු එකා දන්නෙ නෑ අඩුම ගානෙ මේක කල් දැම්ම කියලවත්.
පොලිස්කාරයෙක් ගෙනාපු නීතියක් ? එහෙම උනේ කොහොමද ?ෆුල් ෆේස් නීතිය ගෙනාපු හැටිත් නීති විරෝධීයි. කොහෙවත් ඉන්න පොලිස් කාරයෙක් කොහොමද රටකට නීතියක් ගේන්නේ. ඒකට සම්මත විධියක් තියෙනවා. එහෙනම් රටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එහෙම ඕන නෑනේ.
පොලිසියට අපරාධකාරයො කොටු කරගන්න බෑ. උන්ට ආයුධ අතට යන එක නවත්තන්න බෑ. අඩුම ගානෙ පොලිස් කාරයෙක්ට ඉලක්කෙකට වෙඩිල්ලක් තියා ගලක් ගහන්නවත් බෑ.ඒවට අපි පලි නෑ.
මමනම් ෆුල්ෆේස් එදත් දැම්ම, අදත් දානවා, හෙටත් දානවා. පොලිසියට ඕනනම් නඩු දාන්න පුලුවන්. හැබැයි දඩකොල බෑ.
කවුද බන් පල් එක දැම්මේ. මම දැන් බයික් පදින්න අරගෙන අවුරුදු 11ක් වෙනව එත් කවදාවත් Full Face දාල නැහැ ඒ වගේම මට අනතුරක් වෙලත් නැහැ එකට හෙතුව තමයි මම බයික් එක පදිනකොට මගෙ ආරක්ශාව වගෙම අන් අයගේ අරක්ශාව ගැනත් හිතලා තමා පදින්නෙ. බයික් පදින සමහර අය හිතන්නෙ බයික් එකක් ලැබුනම අං ලැබුනා කියල. තමන්ගෙ ආරක්ශාව තමන් සලස ගන්න ඔනා. මම මේ අවුරුදු 11ට පැදලා තියෙන KM ගාන ගැන උබට හිතා ගන්නවත් බැහැ![]()

පොලිස්කාරයෙක් ගෙනාපු නීතියක් ? එහෙම උනේ කොහොමද ?
රථවාහන නීති පාර්ලිමේන්තුවේ සම්මත කරපුවාද ?ඇයි එහෙම නෙමෙයිද? ඕක පාර්ලිමේන්තුවේ සම්මත කරපු නීතියක්ද? පොලිස් රථවාහන අංශයේ බූරුවෙක් තමයි ඕක පිටිපස්සෙ ඉන්නේ.
රථවාහන නීති පාර්ලිමේන්තුවේ සම්මත කරපුවාද ?
තාම ඕකුන්ට දඩ ගහන්න තරම් බලයක් පැවරිලා නැ... ගෙවන්න එපා ඕක..

)

තාම ඕකුන්ට දඩ ගහන්න තරම් බලයක් පැවරිලා නැ... ගෙවන්න එපා ඕක..
වරදේ ස්වාභාවය: සම්පූර්ණ මුහුණ ආවරණය කරගත් ආරක්ෂිත හිස්වැස්මක් පැලඳ යාම...අනේ හු... පුතාලා