Full Face හෙල්මට් අද සිට තහනම්

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    11076273_861470003894226_3877142099350608871_n.jpg
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28

    උබ මේක ගෙවන්න එපා.

    http://www.police.lk/index.php/complaint-form
    ඔකට දාපන්.

    පොලිසියෙන් ඉල්ලගනින් ලයිසන් එක. දුන්නෙ නැත්නම් නඩු දාන්න කියපන් දඩ කොලේ අරන්. ඕක ලියපු එකා දන්නෙ නෑ අඩුම ගානෙ මේක කල් දැම්ම කියලවත්.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    නිකම් මහන්සිවෙන්න එපා බන් මෝඩයන්ට තේරුම් කරන්න....:no:

    පොඩිහරි මොලයක් තියන එකා දන්නවා වටිනාකම. මංනම් අත්දැකීමෙන්ම දන්නවා. මෝඩයො එක්ක තර්ක කරන්න එපා බන්. පව් උන්.:dull:

    Yahapalana pill overdose - permanant brain damage detected :yes:
    We see you have searched high and low-left and right - to find a website that state there is no difference between full face and 3/4 helmet.
    Independent researchers and accident reports and statistics have proved full face helmet offer 35%-40% safety than 3/4 helmets.

    Just google Full face helmet vs 3/4 helmet and you'll see.

    Please stop misleading gullible forum members for political reasons.

    http://bmwdean.com/swisher.htm
    http://www.motorcycleforum.com/showthread.php?t=115920#/forumsite/20764/topics/115920

    http://www.beginnerbikers.org/showthread.php?5329-helmet-safety-question-3-4-vs-FF
    ඔව් ඔව් ඕස්ට්‍රේලියාවේ මෝටර් සයිකල් කවුන්සිල් එක කියන්නෙ බොරු , ෆෝරම් එකක මෙම්බර් කෙනෙක් කිව්ව එක තමා හරි :lol:

    උබලා ෆුල් ෆේස් දැම්මත් එකයි නැතත් එකයි හැබැයි ඒක විලාසිතාවක් විතරයි. . බහුතරයක් පාරෙ යන මිනිස්සු කැමති නෑ ඕක දානවට.

    ෆුල් ෆේස් තහනම හින්දා ආරක්ශාව නැති වෙනවා කියලා මිනිස්සු අන්දවන එකට මම විරුද්ධයි
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උබ මේක ගෙවන්න එපා.

    http://www.police.lk/index.php/complaint-form
    ඔකට දාපන්.

    පොලිසියෙන් ඉල්ලගනින් ලයිසන් එක. දුන්නෙ නැත්නම් නඩු දාන්න කියපන් දඩ කොලේ අරන්. ඕක ලියපු එකා දන්නෙ නෑ අඩුම ගානෙ මේක කල් දැම්ම කියලවත්.

    oka mage neme ban,dan FB eke fullface law ekata wiruddawa hadagaththa page ekakata kollek dapu ekak.porata anitha ayath kiwuwe oya kathawama thama
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ෆුල් ෆේස් නීතිය ගෙනාපු හැටිත් නීති විරෝධීයි. කොහෙවත් ඉන්න පොලිස් කාරයෙක් කොහොමද රටකට නීතියක් ගේන්නේ. ඒකට සම්මත විධියක් තියෙනවා. එහෙනම් රටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එහෙම ඕන නෑනේ.
    පොලිසියට අපරාධකාරයො කොටු කරගන්න බෑ. උන්ට ආයුධ අතට යන එක නවත්තන්න බෑ. අඩුම ගානෙ පොලිස් කාරයෙක්ට ඉලක්කෙකට වෙඩිල්ලක් තියා ගලක් ගහන්නවත් බෑ.ඒවට අපි පලි නෑ.
    මමනම් ෆුල්ෆේස් එදත් දැම්ම, අදත් දානවා, හෙටත් දානවා. පොලිසියට ඕනනම් නඩු දාන්න පුලුවන්. හැබැයි දඩකොල බෑ.
    පොලිස්කාරයෙක් ගෙනාපු නීතියක් ? එහෙම උනේ කොහොමද ?
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    කවුද බන් පල් එක දැම්මේ. මම දැන් බයික් පදින්න අරගෙන අවුරුදු 11ක් වෙනව එත් කවදාවත් Full Face දාල නැහැ ඒ වගේම මට අනතුරක් වෙලත් නැහැ එකට හෙතුව තමයි මම බයික් එක පදිනකොට මගෙ ආරක්ශාව වගෙම අන් අයගේ අරක්ශාව ගැනත් හිතලා තමා පදින්නෙ. බයික් පදින සමහර අය හිතන්නෙ බයික් එකක් ලැබුනම අං ලැබුනා කියල. තමන්ගෙ ආරක්ශාව තමන් සලස ගන්න ඔනා. මම මේ අවුරුදු 11ට පැදලා තියෙන KM ගාන ගැන උබට හිතා ගන්නවත් බැහැ :lol::lol::lol:

    උබ හෙන මෝඩයි බං, වෙනද කොහොම උනත් මේ ටිකේ පරෙස්සමෙන් පැදපන්. අවුරුදු 11ක් හැප්පෙන්නෙ නැතුව පැද්ද කියල පන්පොරි ගහල මේ සතියෙම වාහනේකට අඩයක් තියයි :)
     
    • Like
    Reactions: Gatapolos

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කවුද බන් පල් එක දැම්මේ. මම දැන් බයික් පදින්න අරගෙන අවුරුදු 11ක් වෙනව එත් කවදාවත් Full Face දාල නැහැ ඒ වගේම මට අනතුරක් වෙලත් නැහැ එකට හෙතුව තමයි මම බයික් එක පදිනකොට මගෙ ආරක්ශාව වගෙම අන් අයගේ අරක්ශාව ගැනත් හිතලා තමා පදින්නෙ. බයික් පදින සමහර අය හිතන්නෙ බයික් එකක් ලැබුනම අං ලැබුනා කියල. තමන්ගෙ ආරක්ශාව තමන් සලස ගන්න ඔනා. මම මේ අවුරුදු 11ට පැදලා තියෙන KM ගාන ගැන උබට හිතා ගන්නවත් බැහැ :lol::lol::lol:

    උඹ එහෙම පැද්දට වෙන එකෙක් අපරික්ශාකාරීව හෝ හදිසියෙ හටගත් කාර්මික දෝශයක් වගේ දෙයකින් ඇවිත් උඹගෙ හැප්පුවොත් මොකද වෙන්නෙ , සෑම අනතුරක්ම හිසට හානිවෙනව කියන්න බැහැ, ඒත් පරිස්සම වැඩිවුනා කියල පුද්ගලයෙක්ට අවාසියක් වෙන්නෙ නැහැ,
     
    • Like
    Reactions: radiax

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    පොලිස්කාරයෙක් ගෙනාපු නීතියක් ? එහෙම උනේ කොහොමද ?

    ඇයි එහෙම නෙමෙයිද? ඕක පාර්ලිමේන්තුවේ සම්මත කරපු නීතියක්ද? පොලිස් රථවාහන අංශයේ බූරුවෙක් තමයි ඕක පිටිපස්සෙ ඉන්නේ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඇයි එහෙම නෙමෙයිද? ඕක පාර්ලිමේන්තුවේ සම්මත කරපු නීතියක්ද? පොලිස් රථවාහන අංශයේ බූරුවෙක් තමයි ඕක පිටිපස්සෙ ඉන්නේ.
    රථවාහන නීති පාර්ලිමේන්තුවේ සම්මත කරපුවාද ?
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    රථවාහන නීති පාර්ලිමේන්තුවේ සම්මත කරපුවාද ?

    නෑ. පාර අයිනේ ඉදන් සම්මත කරපුවා. නිකන් දෙන්නේ නැතුව පලයන් බන්.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    බයික් එකක් ගන්නේ මැරෙන්න බලාගෙන නෙමෙයි ඒත් ගොඩක් අවදානමකට මූන දෙන්න වෙනවා බයිසිකල් පදිද්දි.. ගොඩාක් වෙලාවට පන බේරගන්න full face හෙල්මෙට් එක ලොකුම උදව්වක්..
    හෙල්මට් එකක වටිනාකම දැනගන්න බයිසිකල් පැදලා ඒ ආතල් එක දන්න එකෙක් වෙන්න ඕන. අපි කවුරුත් කැමති නෑ පාරක මැරෙන්න.
    දැන් ප්‍රවෘත්ති වලට කිව්වා අද ඉඳන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තට එක පාරම දඩ ගහන්න පටන් ගන්නේ නෑ කියලා..
    (sirasa news first 12 news today)

    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    :shocked::no::no: තාම ඕකුන්ට දඩ ගහන්න තරම් බලයක් පැවරිලා නැ... ගෙවන්න එපා ඕක..

    දැන් ප්‍රවෘත්ති වලට කිව්වා අද ඉඳන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තට එක පාරම දඩ ගහන්න පටන් ගන්නේ නෑ කියලා..
    (sirasa news first 12 news today- පොලිස් මාධ්‍ය ප්‍රකාශක:growl::growl::growl:)

    ගෙවන්න එපා ඕක..:yes::yes::yes:
     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    :shocked::no::no: තාම ඕකුන්ට දඩ ගහන්න තරම් බලයක් පැවරිලා නැ... ගෙවන්න එපා ඕක..

    වරදේ ස්වාභාවය: සම්පූර්ණ මුහුණ ආවරණය කරගත් ආරක්ෂිත හිස්වැස්මක් පැලඳ යාම...අනේ හු... පුතාලා