Full Face හෙල්මට් ඉවරයි

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    what the fuck ban?
    full face dana ewun dannawa oken thiyena safety eka,yako accident wechcha kollo ki denek fullface nisa berila thiyenawada?

    mata hutte neetiyak ne yako meka? hamba wesiyonta okkoma wahagena yanna hodai redda :angry:

    මාත් ඕකට අයිති එකෙක්.. ඔලුව බේරගත්තා...:yes: කකුලක් කඩාගෙන බේරුනා යන්තම්. ආප්ප හෙල්මට් එකක් නම් ඉතින් වැඩක් නෑ...:no:
     
    Last edited:

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    �2Ä0�2Æ9�2É4�2Æ9 �2Ä1�2Ä6�2Ç8�2Ê2 �2Ç8�2È8�2Ç2�2É9�2È1�2Æ9�2Ë0
    �2Ç8�2Ä6�2Ë3 �2Ç6�2Ë0�2Ä6 �2È8�2Ç9�2Ê2 �2Ç6�2Ä8�2Ê4�2È1�2Ä6�2É4 �2Æ9�2Ë0 �2Ã7�2Æ5�2Ä6�2Ë2�2Å9 �2Ä0�2Ç8 �2È8�2Ç6�2É4�2Ç4 �2Ä8�2Ê1�2Æ3�2Ê4 �2Ä8�2Ë3�2Æ9�2Ê2 �2Ç4�2Ê2�2È1�2É4�2È1�2Ë3 �2È4�2Ä8�2Ë0 �2Ç8�2Æ9 �2Ã7�2Ä6 �2È8�2Ç9�2Ê2�2Æ7

    Sira kathawa. Gala pattako hamba redda? Hamba ganu wage adan gihin game denna be kiyalada kiyanne? Eka sarayak dunna mathaka naddoooo
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    බලපන් 21 න පස්සේ bike accident නිසා මැරෙන උන් වැඩි වෙන්නෙ නැද්ද කියලා..එත් මංකොල්ල කන එක අඩු වෙයිද කියල ..බොරුද බලපන්කෝ හොරා කන එකා කොහොම හරි හොරා කනවා.. ආණ්ඩුවේ පොන්සි වැඩ නිසා අහිංසක කොල්ලෝ තමයි නැති වෙන්නේ..:growl::growl::growl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ai ban baninne,
    මෛත්‍රි පාලනයක neh uba inne:rofl::rofl::rofl:

    අපි ඉන්නේ මෛත්‍රී පැත්තේ නෙවෙයි රට පැත්තේ. ඉතින් රටට හොදක් කරන පැත්තට අපි උදව් කරනවා. ඒක මෛත්‍රීද, රනිල්ද කියලා වැඩක් නෑ.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අපි ඉන්නේ මෛත්‍රී පැත්තේ නෙවෙයි රට පැත්තේ. ඉතින් රටට හොදක් කරන පැත්තට අපි උදව් කරනවා. ඒක මෛත්‍රීද, රනිල්ද කියලා වැඩක් නෑ.
    ha
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    අපි ඉන්නේ මෛත්‍රී පැත්තේ නෙවෙයි රට පැත්තේ. ඉතින් රටට හොදක් කරන පැත්තට අපි උදව් කරනවා. ඒක මෛත්‍රීද, රනිල්ද කියලා වැඩක් නෑ.

    :yes::yes::yes:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    කවුරු හරි petition එකක් පටන් ගන්නකො අපි වැඩේට විරුද්ධ වෙමු.
    Pls
    ela uba mulin petition eka gahapan.. api set wennam

    mathaka athuwa online ewwa hodee.. LOL. ara kalayak SLT ekata gahuwa wage:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    http://offair.nethfm.com/article/13686

    ෆුල්ෆේස් දැම්මොත් අපරාධකරුවෙක්
    2015-03-02 19:12:13
    Views - 399

    ෆුල්ෆේස් හෙවත් මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හෙල්මට් පැළඳ යතුරුපැදි ධාවනය මෙම මස 20 වැනිදා සිට තහනම් කරන බව පොලිසිය පවසනවා. ඉකුත් කාලසීමාව තුළ මෙවැනි හෙල්මට් පැළඳ බොහෝ අපරාධ සිදුකිරීම හේතුවෙන් අදාල තහනම ක‍්‍රියාත්මක කරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියා සිිටියේ.



    මේ නීතිය අපි 2013 අවුරුද්දේ නොවැම්බර් මාසයේ ක්‍රියාත්මක කරන්න හැදුවා. අපිට ක්‍රියාත්මක කරන්න හම්බුණේ නැහැ. අපි තීරණයක් අරගෙන තියෙනවා මේ නිතිය ක්‍රියාත්මක කරන්න. ඒ අනුව සම්පූර්ණ මුහුණු ආවරණය වන හිස්වැසුම් මාර්තු මාසයේ 20වැනිදා සිට සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. කිසිම හේතුවක් මත මාර්තු මාසයේ 21වැනිදායින් පසුව ලංකාවේ මාර්ගයක මුහුණු ආවරණය කරගත්ත හෙල්මට් එකක් පාවිච්චි කරන්න අවසර ලැබෙන්නේ නැහැ. පදවන පුද්ගලයා වගේම පිටුපස ගමන්කරන පුද්ගලයාත් මුහුණ පෙනෙන ආකාරයට හෙල්මට් පළදින්න ඕන.



    යම්කිසි කෙනෙක් එවැනි හෙල්මටයක් භාවිතා කරොත් එය පොලිසිය භාරයට ගන්නවා. ඒ වගේම ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පවරනවා. පළවෙනි වතාවට රුපියල් 1000ක දඩයක්, දෙවන වරට රුපියල් 2000ක දඩයක් සහ තුන්වෙනි වතාවටත් එම වරදම කරොත් 3500ක දඩයක් සහ ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් කරන්න අධිකරණයට හැකියාවක් තියෙනවා.



    මාර්තු 21 වැනිදා සිට ෆුල්ෆේස් හෙල්මට් භාවිත කරන්නන් අපරාධකරුවෙකු සේ සැලකීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙහිිදී සඳහන් කළා.



    මාර්තු මාසයේ 21වැනිදායින් පසුව ලංකාවේ පාරක කොහේ හරි තැනක මේවගේ හෙල්මට් එකක් දාගෙන යනවානම් ඒ සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි. එහෙමනම් අනිවාරයෙන්ම අපරාධයකට බර වෙච්ච අපරාධ ක්‍රියාකාරකමක් කරන්න යන පුද්ගලයෙක් කියලා තමයි හිතන්න වෙන්නේ.



    දැන් වර්තමානයේ එහෙම නැති නිසා ෆුල්ෆේස් හෙල්මට් සහිත යතුරුපැදි පාරේ ගමන්කරන අවස්ථාවේදී එහෙම හිතන්න හැකියාවක් නැහැ. මොකද ඒක සාමාන්‍ය තත්වයක් බවට පත්වෙලා. මාර්තු 20 වෙනිදා දක්වා අපි කාලය ලබා දීලා තියෙනවා. 21 වෙනිදායින් පස්සේ එහෙම යනවානම් පාරේ ඉන්න ඕනෑම කෙනෙක් සැකයෙන් බලන්න ඕන මේ අපරාධකාරයෙක්වෙන්න පුළුවන් කියන තත්වයෙන්.


    11034317_370920083093145_4288391077864034735_n.jpg
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Yahapalane or chinthana palane, this is freaking hilarious... Then the Burkha should be banned altogether. Atleast chinthana palane listened to our woes.

    So what should we do now? I ain't riding my bike wearing a hideous aappa helmet, no siree.

    :baffled: