Full Face Helmet තහනම් කල යුතුය.

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Full Face Helmet තහනම් කල යුතුය.



    මුස්ලිම් කාන්තාවක් ලෙස මුහුණ ආවරණයවන ආකාරයේ ඇඳුමක් ඇඳගෙන සිටි පුද්ගලයකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැලිකඩ ප්ලාසා පොදු වෙළඳ සංකීර්ණය අසළ රැඳී සිටියදී.

    ත්‍රිරෝද රථයකින් පැමිණි මේ තැනැත්තා පිළිමඳ ඇතිවූ සැකයක් හේතුවෙන් ත්‍රිරෝද රථ රියදුරාගේ දැනුම්දීමක් මත කරනලද පරීක්ෂා කිරීමකදී මේ බව අනාවරණය වී තිබෙනවා. කුමන කටයුත්තක් සඳහා මොහු පැමිණියේදැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

    වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර Full Face Helmet අනිවාර්යෙන්ම තහනම් කලයුතු බව එහෙදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ළඟදීම බැංකුවල උන්ට ඕකෙන් ගේම හම්බෙන්නේ. මම කීප සැරයක් අහල තියනවා බැංකු වල ඉන්න සිකුරුට්ටන්ගෙන් මෙයාලව චෙක් කරන්න බැරිද කියල. යකෝ අපිට මූණ ඇඟ වහල යන්න බැහැ. උන්ට වෙනම නීති.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ළඟදීම බැංකුවල උන්ට ඕකෙන් ගේම හම්බෙන්නේ. මම කීප සැරයක් අහල තියනවා බැංකු වල ඉන්න සිකුරුට්ටන්ගෙන් මෙයාලව චෙක් කරන්න බැරිද කියල. යකෝ අපිට මූණ ඇඟ වහල යන්න බැහැ. උන්ට වෙනම නීති.

    ඕවා චෙක් කරන්න අවසර දුන්නහම කොහොමද බන් මුස්ලිම් ඡන්ද ටික ගන්නේ.