Full Face Helmet තහනම් කල යුතුය.
මුස්ලිම් කාන්තාවක් ලෙස මුහුණ ආවරණයවන ආකාරයේ ඇඳුමක් ඇඳගෙන සිටි පුද්ගලයකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැලිකඩ ප්ලාසා පොදු වෙළඳ සංකීර්ණය අසළ රැඳී සිටියදී.
ත්‍රිරෝද රථයකින් පැමිණි මේ තැනැත්තා පිළිමඳ ඇතිවූ සැකයක් හේතුවෙන් ත්‍රිරෝද රථ රියදුරාගේ දැනුම්දීමක් මත කරනලද පරීක්ෂා කිරීමකදී මේ බව අනාවරණය වී තිබෙනවා. කුමන කටයුත්තක් සඳහා මොහු පැමිණියේදැයි මෙතෙක් අනාවරණය වී නැහැ.
වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර Full Face Helmet අනිවාර්යෙන්ම තහනම් කලයුතු බව එහෙදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.