2.5 lakhs walata ban 10000k gaththa Janashakthi eke. 4kata ithin 16000k wage wei. Ceylinco nam patta ganan. 40000k wath kiyai
mageth 2 lak valata 9500 gathha sri lanka insurance eke
3.40කට 26ක් මට ආවා. full insurance දාපන්. කිසි කරදරයක් නෑ. දන්න නිසා කියන්නෙ. ඔලුවට කිසි කරදරයක් නෑ. මම දෑම්මෙ SLI
එහෙනම් 4කට වැඩි වුනොත් 30 පනී වගේ. දාන්න එපා කියන්න නම් අයිතියක් නෑ,,හැබැයි මගෙ තියෙන හොනර්ට් එක අරන් දැන් අ,4 ක් විතර..ගත්ත මුල් දවස්වල හොදට පදින්නත් බෑ,,,හැබැයි දැම්මේ තර්ඩ් පාටි...පරිස්සමින් පදිනවා පුලුවන් තරම්,,තවම නම් මොකුත් උනේ නෑ..ඒත් දාපු නැති එක මට නම් ලාබයි ලක්ශයක් විතර...හිතල කරපන්...
හැප්පෙන්නෙ නම් නෑ. එත් හැප්පෙනකොට කියල හැප්පෙන්නෙ නෑනෙ. කරුමෙටවත් ලොකු ගාණක් යන වැඩක් සෙට් වුනොත් අපරාදෙ
3,40ට 26ක් යනවද?එහෙනම් 4කට වැඩි වුනොත් 30 පනී වගේ.
මේ අවුරුද්දෙ 26ක් දීල දාල claim එකක්වත් ගත්තෙ නැතුව ආයෙත් ඊළඟ අවුරුද්දට දානකොට discount එකක් වගේ හම්බවෙනවද, නැත්නම් ලබන අවුරුද්දෙත් 26ක්ම දෙන්න ඕනද
දාන්න එපා කියන්න නම් අයිතියක් නෑ,,හැබැයි මගෙ තියෙන හොනර්ට් එක අරන් දැන් අ,4 ක් විතර..ගත්ත මුල් දවස්වල හොදට පදින්නත් බෑ,,,හැබැයි දැම්මේ තර්ඩ් පාටි...පරිස්සමින් පදිනවා පුලුවන් තරම්,,තවම නම් මොකුත් උනේ නෑ..ඒත් දාපු නැති එක මට නම් ලාබයි ලක්ශයක් විතර...හිතල කරපන්...

ඔව් මචන්. ඒ වගේ ගානක් ඒවි. උබ ගිහින් කතා කරලා බලපන්.උබ එක අවුරුද්දක claim එකක් ගත්තෙ නෑත්තන් ඊලග අවුරුද්දෙ පොඩි ගානක් අඩු වෙනවා. එකට කියන්නෙ no claim bonus කියලා.2000ක් විතර තමයි අඩු උනෙ මට. සල්ලි වගේ නෙමේයි මොනවා හරි උනාම. මන් පහුගිය දවස් වල දෑක්ක හෝ ගාල ලොකු bike උස්සලා තියෙනවා. මගෙ full insurance නිසා මන් ඔනේ තෑනක දාල යනවා කිසි බයක් නෑ.

මමත් අලුත් කාර් එක අරගෙන Full Insurance ඕනෙ නෑ කියල Third Party දාල පදින්න හැදුවෙ. තාත්ත වැඩේ කරන්නම දුන්නේ නෑ. අන්තිමට SLI එකෙන් Full Insurance දැම්ම. මාසයක් ගියේ නෑ කාලකන්නි බස් කාරයෙක් හැප්පුව. Claim එක 120000ක්. මගෙ කිසිම වරදක් නෑ. අපි හොඳට පරෙස්සමට ගියාට වැඩක් නෑ බන්.