bike walata nan ceylinco poddak ganan wedi thamai. SLI හොඳයි වගේ
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Feb 23, 2016 #21 cns11 said: bike walata nan ceylinco poddak ganan wedi thamai. Click to expand... SLI හොඳයි වගේ
BoyShelton Member Jan 17, 2016 327 28 0 Feb 23, 2016 #22 Ysa Karu said: ඇත්තනේ බන් මගෙත් Third Party තියෙන්නෙ,කලින් අයිති එකා දාපු ඊළඟ පාර full එකක් දාන්ඩ ඕනේ.... Click to expand... insurence එකක වටිනාකම තෙරෙන්න මොකක හරි වෙන්නම ඔනේ. උබ හවසට පාන් ගෙඩියක් ගෙන්න හන්දියෙ කඩේට යන්න විතරක් නම් වාහනේ පාවිච්චි කරන්නෙ 3rd party දෑම්මට අව්ලක් නෑ. Djwathila said: එහෙම හොරු ඉස්සුවත් ගෙවනවද බං Click to expand... sachi178 said: බයික් එක් ඉස්සුවත් දෙනවද බන්? Click to expand... ඔව් මචන් දෙනවා. හෑබෑයි උබ එක insurence policy එකට දාල තියෙන්න ඔනේ. සොර සතුරු අවදානම් කියල කියන්නේ ඒකට.
Ysa Karu said: ඇත්තනේ බන් මගෙත් Third Party තියෙන්නෙ,කලින් අයිති එකා දාපු ඊළඟ පාර full එකක් දාන්ඩ ඕනේ.... Click to expand... insurence එකක වටිනාකම තෙරෙන්න මොකක හරි වෙන්නම ඔනේ. උබ හවසට පාන් ගෙඩියක් ගෙන්න හන්දියෙ කඩේට යන්න විතරක් නම් වාහනේ පාවිච්චි කරන්නෙ 3rd party දෑම්මට අව්ලක් නෑ. Djwathila said: එහෙම හොරු ඉස්සුවත් ගෙවනවද බං Click to expand... sachi178 said: බයික් එක් ඉස්සුවත් දෙනවද බන්? Click to expand... ඔව් මචන් දෙනවා. හෑබෑයි උබ එක insurence policy එකට දාල තියෙන්න ඔනේ. සොර සතුරු අවදානම් කියල කියන්නේ ඒකට.
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Feb 23, 2016 #23 BoyShelton said: insurence එකක වටිනාකම තෙරෙන්න මොකක හරි වෙන්නම ඔනේ. උබ හවසට පාන් ගෙඩියක් ගෙන්න හන්දියෙ කඩේට යන්න විතරක් නම් වාහනේ පාවිච්චි කරන්නෙ 3rd party දෑම්මට අව්ලක් නෑ. ඔව් මචන් දෙනවා. හෑබෑයි උබ එක insurence policy එකට දාල තියෙන්න ඔනේ. සොර සතුරු අවදානම් කියල කියන්නේ ඒකට. Click to expand... එල බන්. Thnk you
BoyShelton said: insurence එකක වටිනාකම තෙරෙන්න මොකක හරි වෙන්නම ඔනේ. උබ හවසට පාන් ගෙඩියක් ගෙන්න හන්දියෙ කඩේට යන්න විතරක් නම් වාහනේ පාවිච්චි කරන්නෙ 3rd party දෑම්මට අව්ලක් නෑ. ඔව් මචන් දෙනවා. හෑබෑයි උබ එක insurence policy එකට දාල තියෙන්න ඔනේ. සොර සතුරු අවදානම් කියල කියන්නේ ඒකට. Click to expand... එල බන්. Thnk you
jhmtissera Well-known member Aug 21, 2008 2,508 213 83 Dickwella Feb 23, 2016 #25 ASR said: mata agrahara laksha 2 ta rs 4500i. Click to expand... government bike da?
rasikasampa84 Active member Oct 11, 2015 235 60 28 Atakalampanna Feb 23, 2016 #26 janashakthi nam danda epa mage loku claim ekak reject kara boru baila gahala
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Feb 23, 2016 #27 rasikasampa84 said: janashakthi nam danda epa mage loku claim ekak reject kara boru baila gahala Click to expand... උන් අවුල් කියල හැමෝම කියනව. SLI හොඳයි
rasikasampa84 said: janashakthi nam danda epa mage loku claim ekak reject kara boru baila gahala Click to expand... උන් අවුල් කියල හැමෝම කියනව. SLI හොඳයි