Full leasing දෙන්නෙ නැති හේතුව

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Full leasing දෙන්නෙ නැති හේතුව

    වාහන සඳහා සම්පූර්ණ ලිසිං පහසුකම් ලබාදීම අත්හිටුවමින් නව සීමා පැනවූයේ මූල්‍ය සමාගම්වල ස්ථාවරත්වය තහවුරු කිරීමට බව ශ‍්‍රී ලංකා මහබැංකුව පවසයි.

    වර්ධනය වෙමින් තිබෙන අනවශ්‍ය තරගකාරීත්වය නිසා මෙවැනි සීමාවක් නොමැති වුවහොත් ඉදිරියේදී අවදානම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බව ඔවුන් පෙන්වා දෙන්නේ.

    අදාළ නව සීමා හේතුවෙන් මින් ඉදිරියට වාහනයක් මිලදී ගැනීමේදී සම්පූර්ණ ලීසිං පහසුකමක් ලබාගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව ලැබෙන්නේ නැහැ. වාහනයේ වටිනාකමින් කිසියම් කොටසක් පාරිභෝගිකයා විසින් ගෙවිය යුතු වන අතර ලීසිං පහසුකම යටතේ ලබාගත හැකි උපරිම මුදල වාහනයේ වටිනාකමින් සියයට 70 ක් වෙයි.


    Source gossip lanka

    1901347_959463587447292_4598741991452341608_n.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ow. kathawa hari. hama harakatama thorathonchiyak nathuwa nayata denna gihin thama pahugiya tike wechcha hama economic crysis ui depression ui bubble burst ui une.
    anika salli naththan mona reddata wahana ganne bus eke yanawa misak