Full ma Manapa list eka kohenda hoyaganna thiyenne?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,556
    14,427
    113
    ෆුල්ම මනාප කියන්නේ? හැමෝගෙම මනාප ගණන් කරන්නේ නැහැනේ.

    කොළබ දිස්ත්‍රික්කයේ ගත්තොත් සජබේ සහ මාලිමාව මනාප විතරයි ගණන් කරන්නේ.
    ගෑස් සිලින්ඩර් එකේ අයගේ මනාප ගණන් කරන්නේ නැහැ.

    ලිස්ට් එක නං සෙනසුරාදා ලංකාදීප පත්තරේ තිබුනා.
     
    • Like
    Reactions: KillZone85