Full Match Highlights Sri Lanka vs Netherlands Twenty20 ICC World 2014

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ලෝකවාර්තාවක් සමග නෙදර්ලන්තය පරදවයි

    ක්‍රිකට් පිටියේ ආධුනිකයින් වූ නෙදර්ලන්ත කණ්ඩායම පන්දු 63 ක් තුලදී දවාගන්නට ශ්‍රීලංකා පිලට හැකි විය .සියලු දෙනා දැවී ගියේ ලකුණු 39 කටය
    පළමු ඕවරයේදීම ලකුණු නොදී මුල් කඩුල්ල දවා ගන්නට නුවන් කුලසේකර සමත් වූ අතර මැතිව්ස්(3) ,මෙන්ඩිස්(3) හා මාලිංගට (2) ද සරු පලදාවක් නෙලා ගැනීමට හැකි විය
    නෙදර්ලන්ත පිලේ 9 දෙනෙකුට ම ඉලක්කම් දෙකේ සීමාවට ළඟාවීමට නොහැකි වූ අතර පස් දෙනෙකුම ලබාගෙන තිබුනේ ලකුණු 0කි
    වැඩිම ලකුණු ලබාගත් කුපර් ගේ ලකුණු ප්‍රමාණය 16 කි
    ඕවර 5ක දී 1 කඩුල්ලක් පමණක් දැවී ලොව විශාලතම T 20 ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය
    සම්පුර්ණ තරගයම ඕවර 15කට සීමා විය





















    dsfs-1.gif

    බම්ප් එකක් වත් දාගෙන යන්න
     
    Last edited:
    • Like
    Reactions: IveyStyle

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ලේ පුච්චගන්න නැතුව බලපු එකම මැච් එක .. අප්පේ ... :):):):):):lol: අනික් මැච් වලටත් මෙහෙම උනා නම් හොදයි .. නැතිනම් ඇගිලිවල නියපොතු හොයන්න වෙයි නියපොතු කා...ල :lol::lol::lol::lol::lol::oo:
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ලේ පුච්චගන්න නැතුව බලපු එකම මැච් එක .. අප්පේ ... :):):):):):lol: අනික් මැච් වලටත් මෙහෙම උනා නම් හොදයි .. නැතිනම් ඇගිලිවල නියපොතු හොයන්න වෙයි නියපොතු කා...ල :lol::lol::lol::lol::lol::oo:

    sahathika eththa machan ube kate rep+ danna ona