Full Stack Developer කෙනෙක්ට Software Architecture කෙනෙක් වෙන්න බැරිද?

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    adeh sorry :lol: weradila. experience ekai salary ekai kohomada mchn

    machan e pathi walin nathiwa javascript paththen wage barida
    ------ Post added on Dec 23, 2021 at 12:08 PM
    නම කියා ගන්න පුළුවන් ආකිටෙක් කියල ශේත්‍රයේ පිළිගැනීමක් නෑ
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    oka lankawe witharak thiyena prashnayakda?
    ලංකාවේ ආකිල ඉන්නේ අතේ ඇඟිලි ගානට.හොඳම වැඩ්ඩො පවා දැන් වෙන දේවල් කරන්නේ.(කැල්සි එකේ මංගලගෙන් අහල බලපන්)

    Machan add karaganna certificates tikk kiyannako...

    @Sexy Somapala thread eka kawata sorry
    ආකියෙක් කියන්නේ මනිෆෙස්ට් එකේ ඉඳන් බ්‍රිජ් හන්ටින් වලට වෙනකන් ඕන තැනකින් ස්ට්‍රක්චර් එකක් හදන්න පුළුවන් පොරකට.එකට පළපුරුද්ද සහ බුද්දිය එකටම ගලපානවා.අවබෝදය තුලින් එන දැනුම විතරයි වටින්නේ.මම දන්නා ලංකාවේ ඉන්න හොදම ආකියෙක් ඉන්නවා පොරට පරිගණක සම්බන්ද කිසිම සහතිකයක් නැ. නමුත් ඇමරිකන්,ඔස්ට්‍රලින් කම්පැනි පොරව ලොකු ගණන් වලට හයර් කරනවා
    ------ Post added on Dec 23, 2021 at 12:22 PM
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    ලංකාවේ ආකිල ඉන්නේ අතේ ඇඟිලි ගානට.හොඳම වැඩ්ඩො පවා දැන් වෙන දේවල් කරන්නේ.(කැල්සි එකේ මංගලගෙන් අහල බලපන්)

    ආකියෙක් කියන්නේ මනිෆෙස්ට් එකේ ඉඳන් බ්‍රිජ් හන්ටින් වලට වෙනකන් ඕන තැනකින් ස්ට්‍රක්චර් එකක් හදන්න පුළුවන් පොරකට.එකට පළපුරුද්ද සහ බුද්දිය එකටම ගලපානවා.අවබෝදය තුලින් එන දැනුම විතරයි වටින්නේ.මම දන්නා ලංකාවේ ඉන්න හොදම ආකියෙක් ඉන්නවා පොරට පරිගණක සම්බන්ද කිසිම සහතිකයක් නැ. නමුත් ඇමරිකන්,ඔස්ට්‍රලින් කම්පැනි පොරව ලොකු ගණන් වලට හයර් කරනවා
    ------ Post added on Dec 23, 2021 at 12:22 PM
    Thanks
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    තව පොඩ්ඩක් කියනවනම් සක්‍රම් වගේ ප්‍රෝජෙක්ට් හැන්ඩ්ල්ලිං සිස්ටම් ගැන අවබෝදයක් අරගෙන නිතර ප්‍රැක්ටිකල් ප්‍රෝජෙක්ට් වලට පවා යුස් කරන්න. ආකිලා ඉන්ටවිව් කරලා ගන්නවා මම දැකල නෑ. වැඩ පුළුවන් උනහම ප්‍රසිද්දවෙනවා.එහෙම තමා ගොඩක් ඉස්සරහට යන්නේ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මම දන්නා ලංකාවේ ඉන්න හොදම ආකියෙක් ඉන්නවා පොරට පරිගණක සම්බන්ද කිසිම සහතිකයක් නැ. නමුත් ඇමරිකන්,ඔස්ට්‍රලින් කම්පැනි පොරව ලොකු ගණන් වලට හයර් කරනවා
    ------ Post added on Dec 23, 2021 at 12:22 PM
    Just name those companies?
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Just name those companies?
    මම උඩ කියල තියනවා එකක්.ඉවෝන් මාස්ක් වියදම් කළා මෙහෙ එකෙක්ට ආයතනයක් පටන් ගන්න.පටන් අරන් කරන ගියා හැබැයි ටයිම් ලැප්ස් වල ගැටළු නිසා නවත්තන්න උනා.හැම දේම කියන්න බැ.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Sysco eke Archila koohomada? weddo da inne ?
    වැඩ්ඩොත් එක්ක වැඩ කරද්දී පීඩනය වැඩියි.ආයතනයක් කූල් නම් එතන වැඩ්ඩො නෙමේ ඉන්නේ වැද්දෝ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මම උඩ කියල තියනවා එකක්.ඉවෝන් මාස්ක් වියදම් කළා මෙහෙ එකෙක්ට ආයතනයක් පටන් ගන්න.පටන් අරන් කරන ගියා හැබැයි ටයිම් ලැප්ස් වල ගැටළු නිසා නවත්තන්න උනා.හැම දේම කියන්න බැ.
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: calcey. it is a sri lanka based outsourcing company
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    එක කරන්නේ ලංකාවේ මංගල(සර් ගේ ඉස්කෝලේ) බේස් එක ඇමෙරිකා.
    You can start a company with LLC or INC from sri lanka. If it is truly US based company then mention symbol of the company then we can search in NASDAQ

    It is a sri lanka based US registered company