adeh sorry*Software Architect. Puluwan
weradila. experience ekai salary ekai kohomada mchnmachan e pathi walin nathiwa javascript paththen wage barida.නෙට් පාත් එක තමා ලේසිම
නම කියා ගන්න පුළුවන් ආකිටෙක් කියල ශේත්රයේ පිළිගැනීමක් නෑadeh sorryweradila. experience ekai salary ekai kohomada mchn
machan e pathi walin nathiwa javascript paththen wage barida
------ Post added on Dec 23, 2021 at 12:08 PM
Machan add karaganna certificates tikk kiyannako....නෙට් පාත් එක තමා ලේසිම
oka lankawe witharak thiyena prashnayakda?නම කියා ගන්න පුළුවන් ආකිටෙක් කියල ශේත්රයේ පිළිගැනීමක් නෑ
ලංකාවේ ආකිල ඉන්නේ අතේ ඇඟිලි ගානට.හොඳම වැඩ්ඩො පවා දැන් වෙන දේවල් කරන්නේ.(කැල්සි එකේ මංගලගෙන් අහල බලපන්)oka lankawe witharak thiyena prashnayakda?
ආකියෙක් කියන්නේ මනිෆෙස්ට් එකේ ඉඳන් බ්‍රිජ් හන්ටින් වලට වෙනකන් ඕන තැනකින් ස්ට්‍රක්චර් එකක් හදන්න පුළුවන් පොරකට.එකට පළපුරුද්ද සහ බුද්දිය එකටම ගලපානවා.අවබෝදය තුලින් එන දැනුම විතරයි වටින්නේ.මම දන්නා ලංකාවේ ඉන්න හොදම ආකියෙක් ඉන්නවා පොරට පරිගණක සම්බන්ද කිසිම සහතිකයක් නැ. නමුත් ඇමරිකන්,ඔස්ට්‍රලින් කම්පැනි පොරව ලොකු ගණන් වලට හයර් කරනවා
Thanksලංකාවේ ආකිල ඉන්නේ අතේ ඇඟිලි ගානට.හොඳම වැඩ්ඩො පවා දැන් වෙන දේවල් කරන්නේ.(කැල්සි එකේ මංගලගෙන් අහල බලපන්)
ආකියෙක් කියන්නේ මනිෆෙස්ට් එකේ ඉඳන් බ්‍රිජ් හන්ටින් වලට වෙනකන් ඕන තැනකින් ස්ට්‍රක්චර් එකක් හදන්න පුළුවන් පොරකට.එකට පළපුරුද්ද සහ බුද්දිය එකටම ගලපානවා.අවබෝදය තුලින් එන දැනුම විතරයි වටින්නේ.මම දන්නා ලංකාවේ ඉන්න හොදම ආකියෙක් ඉන්නවා පොරට පරිගණක සම්බන්ද කිසිම සහතිකයක් නැ. නමුත් ඇමරිකන්,ඔස්ට්‍රලින් කම්පැනි පොරව ලොකු ගණන් වලට හයර් කරනවා
------ Post added on Dec 23, 2021 at 12:22 PM
තව පොඩ්ඩක් කියනවනම් සක්‍රම් වගේ ප්රෝජෙක්ට් හැන්ඩ්ල්ලිං සිස්ටම් ගැන අවබෝදයක් අරගෙන නිතර ප්‍රැක්ටිකල් ප්රෝජෙක්ට් වලට පවා යුස් කරන්න. ආකිලා ඉන්ටවිව් කරලා ගන්නවා මම දැකල නෑ. වැඩ පුළුවන් උනහම ප්රසිද්දවෙනවා.එහෙම තමා ගොඩක් ඉස්සරහට යන්නේThanks
Just name those companies?මම දන්නා ලංකාවේ ඉන්න හොදම ආකියෙක් ඉන්නවා පොරට පරිගණක සම්බන්ද කිසිම සහතිකයක් නැ. නමුත් ඇමරිකන්,ඔස්ට්‍රලින් කම්පැනි පොරව ලොකු ගණන් වලට හයර් කරනවා
------ Post added on Dec 23, 2021 at 12:22 PM
මම උඩ කියල තියනවා එකක්.ඉවෝන් මාස්ක් වියදම් කළා මෙහෙ එකෙක්ට ආයතනයක් පටන් ගන්න.පටන් අරන් කරන ගියා හැබැයි ටයිම් ලැප්ස් වල ගැටළු නිසා නවත්තන්න උනා.හැම දේම කියන්න බැ.Just name those companies?
වැඩ්ඩොත් එක්ක වැඩ කරද්දී පීඩනය වැඩියි.ආයතනයක් කූල් නම් එතන වැඩ්ඩො නෙමේ ඉන්නේ වැද්දෝSysco eke Archila koohomada? weddo da inne ?
මම උඩ කියල තියනවා එකක්.ඉවෝන් මාස්ක් වියදම් කළා මෙහෙ එකෙක්ට ආයතනයක් පටන් ගන්න.පටන් අරන් කරන ගියා හැබැයි ටයිම් ලැප්ස් වල ගැටළු නිසා නවත්තන්න උනා.හැම දේම කියන්න බැ.
calcey. it is a sri lanka based outsourcing companyඑක කරන්නේ ලංකාවේ මංගල(සර් ගේ ඉස්කෝලේ) බේස් එක ඇමෙරිකා.![]()
![]()
![]()
calcey. it is a sri lanka based outsourcing company
Mekata mokakda kiyanne kiyala hithaganna ba ban

You can start a company with LLC or INC from sri lanka. If it is truly US based company then mention symbol of the company then we can search in NASDAQඑක කරන්නේ ලංකාවේ මංගල(සර් ගේ ඉස්කෝලේ) බේස් එක ඇමෙරිකා.