Full Synthetic Engine Oil

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    මචං හැබැයි CTB බස් තියනවා මාස ගනං එක තැන තියපුවා. ස්ලජ් වෙලා නැ. ඩිපෝ එකේ උන් නම් කියන්නේ මිනරල් ස්ලජ් වෙන්න කල්යනවා කියලා. ඕනි නම් ටෙක් එකේ මෝටමැකෑනික් උගන්වන කෙනෙකුගෙන් අහලා බලලා කියන්න පුලුවන්.

    එන්ජින් ඔයිල් හදන සමාගම් කියන්නෙ සින්තටික් ස්ලජ් වෙන්නෙ මිනරල් වලට වඩා අඩුවෙන් කියලා :yes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කීවට තරහ වෙන්න එපා. ඇඩ්මින් තුමා හැමදේම බලන්නෙ පොතේ හැටියට. එහෙම දුවන්න බෑ මචන් වාහන මේ ලංකාවෙ. මගෙ බයික් එකට දාන්නෙ ලීටර් එක 400ට තියෙන ලූස් ඔයිල් එක. දැන් ලක්ශෙත් පැනල තියෙන්නේ. කිසිම අවුලක් නෑ. අපේ ශොප් එකේ Datsun 720 කැබ් එකට දාන්නෙ ලූස් ඩීසල් ඔයිල් එක. කිලෝමීටර් පන්දාහෙන් මාරු කරන්නෙ. ඔය යසට දුවන්නේ.
     
    කවුද කියන්නේ?

    අපි එව්වා දන්නෙ නැහැ. අපි අත්දැකීමෙන් කියන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    na machan..red colour fluid ekak...gear box eka yatin leak wenne..

    Pink? Gear oil වෙන්න ඕන එහෙනං
    රතුපාට කූලන්ට් වර්ගත් තියෙනව, කූලන්ට් / ගියර් ඔයිල් අඩු වෙන්නෙ නැද්ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එන්ජින් ඔයිල් හදන සමාගම් කියන්නෙ සින්තටික් ස්ලජ් වෙන්නෙ මිනරල් වලට වඩා අඩුවෙන් කියලා :yes:

    නමුත් මිනිස්සුන්ට ප්‍රායෝගික අත්දැකීම් තියනවනේ. මිනරල් වලට වඩා ඉක්මනින් සින්තටික් ස්ලජ් වෙනවා කියලා. හරි මගේ මතේ පැත්තකින් දාමු. මොකද මම අතපත ගාලා දැකලා තමයි මෝට මැකෑනික් ගැන දන්නේ. ඒත් ඔය ආටිකල් එක ලියපු mahesh1297 කියන්නේ කව්ද කියලා දන්නවා ඇතිනේ. එහෙම අයත් ප්‍රායෝගිකය ඔය කරුණ සනාත කරනව නම් වෙන මොන කතාද.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචං හැබැයි CTB බස් තියනවා මාස ගනං එක තැන තියපුවා. ස්ලජ් වෙලා නැ. ඩිපෝ එකේ උන් නම් කියන්නේ මිනරල් ස්ලජ් වෙන්න කල්යනවා කියලා. ඕනි නම් ටෙක් එකේ මෝටමැකෑනික් උගන්වන කෙනෙකුගෙන් අහලා බලලා කියන්න පුලුවන්.
    Synthetic ewata daala thibbath sludge wenne na machan. Un CTB bus walata kawadawath synthetic daala check karala balanne nahane. Anik eka parana CTB bus wala engine ekka dan thiyana modern passenger car engine compare karanna baha.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    අපි එව්වා දන්නෙ නැහැ. අපි අත්දැකීමෙන් කියන්නේ

    සින්තටික් දාල අර මං කිව්ව වගේ අවුරුදු ගණන් මාරු නොකර ඉන්න ඒවා නම් ස්ලජ් වෙනව ඇති :yes:

    සමහර එන්ජින් තියෙනව ස්ලජ් වෙන්න වැඩි ඉඩක් තියෙන
    http://www.carbibles.com/engineoil_bible.html
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Synthetic ewata daala thibbath sludge wenne na machan. Un CTB bus walata kawadawath synthetic daala check karala balanne nahane. Anik eka parana CTB bus wala engine ekka dan thiyana modern passenger car engine compare karanna baha.

    ඔව් මචං එව්නාට මහේෂ් මල්ලි කියන විදිහට Recondition තත්වෙන් ලංකාවට එන වාහන එනකොටමත් Sludge වෙලා තියන අවස්තා එයාලට සෑහෙන්න අහු වෙලා තියනවලු. ඒ වාහන ලංකාවට එන්න ගත වෙන කාලයයි CTB බස් එක තැන තියන කාළයයි අපිට සසදලා බලන්න පුලුවන්නේ. ඩිපෝ එකකබලපංකෝ බස් පැත්තකට දාලා තියන විදිහ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    කීවට තරහ වෙන්න එපා. ඇඩ්මින් තුමා හැමදේම බලන්නෙ පොතේ හැටියට. එහෙම දුවන්න බෑ මචන් වාහන මේ ලංකාවෙ. මගෙ බයික් එකට දාන්නෙ ලීටර් එක 400ට තියෙන ලූස් ඔයිල් එක. දැන් ලක්ශෙත් පැනල තියෙන්නේ. කිසිම අවුලක් නෑ. අපේ ශොප් එකේ Datsun 720 කැබ් එකට දාන්නෙ ලූස් ඩීසල් ඔයිල් එක. කිලෝමීටර් පන්දාහෙන් මාරු කරන්නෙ. ඔය යසට දුවන්නේ.
    Pothe kohewath koi ekada wadiyen sludge wenne kiyala naha machan. Sludge wenna oil ekai engine ekai okkoma balapanawa. Namuth poduwe mineral thama ikmanin sludge wenne.

    Umba oya kiyana wahana ona ekata synthetic dammath engine wala awalak nisa leak wenne naththan synthetic ekath ageta duwai. Enisa ekak hondata duwanawa kiyala eka hondama eka wenne naha.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    නමුත් මිනිස්සුන්ට ප්‍රායෝගික අත්දැකීම් තියනවනේ. මිනරල් වලට වඩා ඉක්මනින් සින්තටික් ස්ලජ් වෙනවා කියලා. හරි මගේ මතේ පැත්තකින් දාමු. මොකද මම අතපත ගාලා දැකලා තමයි මෝට මැකෑනික් ගැන දන්නේ. ඒත් ඔය ආටිකල් එක ලියපු mahesh1297 කියන්නේ කව්ද කියලා දන්නවා ඇතිනේ. එහෙම අයත් ප්‍රායෝගිකය ඔය කරුණ සනාත කරනව නම් වෙන මොන කතාද.

    Synthetic ewata daala thibbath sludge wenne na machan. Un CTB bus walata kawadawath synthetic daala check karala balanne nahane. Anik eka parana CTB bus wala engine ekka dan thiyana modern passenger car engine compare karanna baha.

    ගුරුන්ටත් අකුරු වැරදෙන්න පුළුවන් නේ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    ඔව් මචං එව්නාට මහේෂ් මල්ලි කියන විදිහට Recondition තත්වෙන් ලංකාවට එන වාහන එනකොටමත් Sludge වෙලා තියන අවස්තා එයාලට සෑහෙන්න අහු වෙලා තියනවලු. ඒ වාහන ලංකාවට එන්න ගත වෙන කාලයයි CTB බස් එක තැන තියන කාළයයි අපිට සසදලා බලන්න පුලුවන්නේ. ඩිපෝ එකකබලපංකෝ බස් පැත්තකට දාලා තියන විදිහ.

    Modern car එන්ජින් එක්ක බස් එන්ජින් සසඳන්න බැහැ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔව් මචං එව්නාට මහේෂ් මල්ලි කියන විදිහට Recondition තත්වෙන් ලංකාවට එන වාහන එනකොටමත් Sludge වෙලා තියන අවස්තා එයාලට සෑහෙන්න අහු වෙලා තියනවලු. ඒ වාහන ලංකාවට එන්න ගත වෙන කාලයයි CTB බස් එක තැන තියන කාළයයි අපිට සසදලා බලන්න පුලුවන්නේ. ඩිපෝ එකකබලපංකෝ බස් පැත්තකට දාලා තියන විදිහ.

    Adi kale CTB bus engine ekka modern passenger car engine compare karanawa kiyanne hari test ekak nemei. CTB bus walatath synthetic daala balanna engine gewila nisa leak une naththan ewath sludge wenne nathuwa duwai. :D
    Eka hari test ekak nemei.

    Pitaratin lankawata ena recondition wahana okkoma wala thiyenne synthetic kiyala kiyanne kohomada? Pitarata minissu mineral danne nadda?
    Anik eka sludge wenna pradana hethuwa eka thana thiyana eka nemei oil maru nokara duwana eka.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කොහොම වුනත් හොඳම දේ තමා මිල අඩුම ඔයිල් එක දාන එක. කොයි ඔයිල් එකත් එකයි. තික්නස් එක හරි නම් දාන්නයි තියෙන්නෙ. එන්ජිම ටිකක් ගෙවිලනම් තික්නස් එක ටිකක් වැඩි ඔයිල් එකක් දැම්මාට කමක් නැහැ. මිනරල් ඔයිල් දැම්මයි කියලවත් සින්තටික් ඔයිල් දැම්මා කියලවත් එන්ජිමේ ආයුකාලෙ පැහැදිලි වෙනසක් වෙන්නෙ නෑනෙ. රේසිං එන්ජින් වලට වගේ නම් වෙනසක් කලාට කමක් නැහැ
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Pothe kohewath koi ekada wadiyen sludge wenne kiyala naha machan. Sludge wenna oil ekai engine ekai okkoma balapanawa. Namuth poduwe mineral thama ikmanin sludge wenne.

    Umba oya kiyana wahana ona ekata synthetic dammath engine wala awalak nisa leak wenne naththan synthetic ekath ageta duwai. Enisa ekak hondata duwanawa kiyala eka hondama eka wenne naha.

    පොතෙ හැටියට කිව්වෙ මැනුවල් එකෙ හැටියට නෙමෙයි බන් :no: ඔය කියන තරම් සැලකුම් ඕන නෑ කියලයි කිව්වේ..

    මම කිව්වෙ සින්ත්ටික් හොඳ නෑ කියල නෙමෙයි.. ලූස් ඔයිල් දාලත් යසට දුවන එකේ ඔයිල් වලට ඔච්චර මැරෙන්න ඕනෙ නැ කියලයි..

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Adi kale CTB bus engine ekka modern passenger car engine compare karanawa kiyanne hari test ekak nemei. CTB bus walatath synthetic daala balanna engine gewila nisa leak une naththan ewath sludge wenne nathuwa duwai. :D
    Eka hari test ekak nemei.

    Pitaratin lankawata ena recondition wahana okkoma wala thiyenne synthetic kiyala kiyanne kohomada? Pitarata minissu mineral danne nadda?
    Anik eka sludge wenna pradana hethuwa eka thana thiyana eka nemei oil maru nokara duwana eka.

    එල. ඔයාලා කියන දේ පිළිගන්නවා. :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    කොහොම වුනත් හොඳම දේ තමා මිල අඩුම ඔයිල් එක දාන එක. කොයි ඔයිල් එකත් එකයි. තික්නස් එක හරි නම් දාන්නයි තියෙන්නෙ. එන්ජිම ටිකක් ගෙවිලනම් තික්නස් එක ටිකක් වැඩි ඔයිල් එකක් දැම්මාට කමක් නැහැ. මිනරල් ඔයිල් දැම්මයි කියලවත් සින්තටික් ඔයිල් දැම්මා කියලවත් එන්ජිමේ ආයුකාලෙ පැහැදිලි වෙනසක් වෙන්නෙ නෑනෙ. රේසිං එන්ජින් වලට වගේ නම් වෙනසක් කලාට කමක් නැහැ

    Sythetic dammama wenasak thiyanwa, namuth eka salli paththen baluwoth commercial wahana walata loku wasiyak nemei. Mokada ikmanta engine eka gewunath kamak naha labeta recondition engine ekak thiyanna puluwan.

    Namuth repair cost/labor cost wadi rataka synthetic duwana eka labai.