Full_Insurance -NEED HELP

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන්ලා Full Insurance එකක් දාන්න හොද ඉස්පොට් එක මොකක්ද? මරුටි 800 එකකට ෆුල් ඉන්සුවරන්ස් එක කීයක් වෙයිද? :D
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මරුටි 800 කට ෆුල් ඉන්සුරන්ස් දාන්න ගියොත් බරම බර ගානක් යයි .මරුටි 400 කට වගෙ ෆුල් දාහන් ඉතුරු 400 තර්ඩ් පාටි දාහන් .හැප්පුනහම කෑලි මාරුකරල ක්ලේම් ගනින් .බාගයක්ම සල්ලි ඉතුරුයි
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පොඩි පුතා;17450205 said:

    Thanks

    danne na ban hariyata, 20k wage

    Ela

    මරුටි 800 කට ෆුල් ඉන්සුරන්ස් දාන්න ගියොත් බරම බර ගානක් යයි .මරුටි 400 කට වගෙ ෆුල් දාහන් ඉතුරු 400 තර්ඩ් පාටි දාහන් .හැප්පුනහම කෑලි මාරුකරල ක්ලේම් ගනින් .බාගයක්ම සල්ලි ඉතුරුයි

    උබටත් ගොනාට වගෙ යමක් කමක් තෙරෙනවා නෙද? :P