බොරු මරිසි දාන්ඩ එපා ඔයා ... උබලත් මනුස්සයෝ , අපිත් මනුස්සයෝ කිය්ප්න්මන් කිව්ව. ඒ පොර මේ දවස් වල research project එකක් කරන හින්ද busy ලු.
uta kiyala kara ganna kiyapanඌ කියනව goverment campus වල කොල්ලො ඉන්නවලු 30ට කරන.
oke bn kochchara wada thiynwada karanna.. me degree karana unui aran out wechcha fresh unui hithn inne code kallak gahala crud ekak karama okkoma hari kiyalaඔහොම වෙන් නෑ.
ඔව් බං. මේ නිකන් කිව්වට ඔය සෙට් එකේ සැහෙන වැඩ තියෙනවා. මාස 4ක්වාත් මහන්සි වෙන්න ඕනි.
ඒක තමා ඔය වගේ අඩු ගානට ඉන්න උන් හිතන් ඉන්නේ සොෆ්ට් වේයා කියන්නේ නිකන් දෙන්න ඕනි එකක් කියල. ඔය වෙලා තියෙන්නේ වින්ඩෝස් වලටවත් සල්ලි ගෙවලා අරන් නැති එකස්පිරියන්ස් එක
------ Post added on Mar 17, 2024 at 7:56 PM

මන් 50ක් කිව්වා. ඒ ගානට බැරිලු. Hospital Management එකක්.
Appointment එහෙම දාන්න තියෙන්නෙ.
react frontend + java backend + tomcat
ඌ කියනව goverment campus වල කොල්ලො ඉන්නවලු 30ට කරන.
karanna epa ado ub anathayek kiyl hithaiමන් 50ක් කිව්වා. ඒ ගානට බැරිලු. Hospital Management එකක්.
Appointment එහෙම දාන්න තියෙන්නෙ.
react frontend + java backend + tomcat
ඌ කියනව goverment campus වල කොල්ලො ඉන්නවලු 30ට කරන.
ඔව් බං SRs එකක්වත් හදන්න බෑ දැන් 30කට.oke bn kochchara wada thiynwada karanna.. me degree karana unui aran out wechcha fresh unui hithn inne code kallak gahala crud ekak karama okkoma hari kiyala
ape patient mgt ekak kara USD3.5 Million ++ for 1y and 2m
eke nm azure ekatath gewwa sahenna.
පිස්සුද බන්. දෙකයි පනහට කරන්න යන්න එපා. ඔය වගේ එවුන් කොහොමත් පස්සෙ වාතයක් වෙනවා.මන් 50ක් කිව්වා. ඒ ගානට බැරිලු. Hospital Management එකක්.
Appointment එහෙම දාන්න තියෙන්නෙ.
react frontend + java backend + tomcat
ඌ කියනව goverment campus වල කොල්ලො ඉන්නවලු 30ට කරන.
Hari muta Site eka hdanna kiypu eka hoygatttaAthi bn , Salli passe duwanna epa ochara podi wayasedi, anith eka masetama 30 000 padiyen jiwath wena minissu kochara innawada lankawe,
anith eka laptop ekak issarahata wela karana wadak ney athal eke
අත ඇරලා දාපන්. පටන් ගන්න ඕනි ගාන අඩුම ලක්ෂ තුනක් ඔය ටික එනවා නන්. SRS හදලා ෆයිනාල් වෙනකොට 5 පනි
ඔය අවම. QA එහෙම ඇවිත් ෆ්‍යිනල් වෙනකොට තව වැඩි
