FullStack Application එකක් 30 000ට කරන එක පාඩුද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,118
    -10,858
    113
    🤍
    මන් කිව්ව. ඒ පොර මේ දවස් වල research project එකක් කරන හින්ද busy ලු.
    බොරු මරිසි දාන්ඩ එපා ඔයා ... උබලත් මනුස්සයෝ , අපිත් මනුස්සයෝ කිය්ප්න්


    Sales , Markerting igenganin Nattn Skill eken wadak naaa
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,575
    5,824
    113
    50 කරනවනම් උබ මොන කැම්පස් එකකටවත් වටින්නේ නෑ...
    ;) ;)
     
    • Like
    Reactions: Psiko

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,679
    4,018
    113
    උබට ඔය project එක මුලින් සෙටප් කරගන්නම පැය 4-5ක් යයි. තව development වලට, requiemrnent ගන්න, bug fix කරන්න, උන්ට install කරලා training වලට පැය 100කට එහා යනවා. පැය 100ක් ගියත් 30000 / 100 = පැයකට රැ 300. ඕකෙන් එන ස්ට්‍රෙස්ස් එක බලනකොට පට්ට පාඩුයි. ලංකාවේ උන් ඔහොම තමා ගන්නන් අඩු කරගන්නේ. campus එකේ එකෙක්ට කියලා කරගන්න පුළුවන් කියලා. ඌට කියලම කරගන්න කියන්න
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,616
    5,869
    113
    අද නම් හදට ආවා
    😂😂 ඔහොම වෙන් නෑ.

    ඔව් බං. මේ නිකන් කිව්වට ඔය සෙට් එකේ සැහෙන වැඩ තියෙනවා. මාස 4ක්වාත් මහන්සි වෙන්න ඕනි.


    ඒක තමා ඔය වගේ අඩු ගානට ඉන්න උන් හිතන් ඉන්නේ සොෆ්ට් වේයා කියන්නේ නිකන් දෙන්න ඕනි එකක් කියල. ඔය වෙලා තියෙන්නේ වින්ඩෝස් වලටවත් සල්ලි ගෙවලා අරන් නැති එකස්පිරියන්ස් එක
    ------ Post added on Mar 17, 2024 at 7:56 PM
    oke bn kochchara wada thiynwada karanna.. me degree karana unui aran out wechcha fresh unui hithn inne code kallak gahala crud ekak karama okkoma hari kiyala :lol:

    ape patient mgt ekak kara USD3.5 Million ++ for 1y and 2m
    eke nm azure ekatath gewwa sahenna.
     

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    මන් 50ක් කිව්වා. ඒ ගානට බැරිලු. Hospital Management එකක්.
    Appointment එහෙම දාන්න තියෙන්නෙ.

    react frontend + java backend + tomcat

    ඌ කියනව goverment campus වල කොල්ලො ඉන්නවලු 30ට කරන.

    Machn, api wade 1i plaintyai gane dunnama fullstack gahala denawa. Backend eka witharainam one, plantya athi, wadeth epa
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,930
    9,479
    113
    මන් 50ක් කිව්වා. ඒ ගානට බැරිලු. Hospital Management එකක්.
    Appointment එහෙම දාන්න තියෙන්නෙ.

    react frontend + java backend + tomcat

    ඌ කියනව goverment campus වල කොල්ලො ඉන්නවලු 30ට කරන.
    karanna epa ado ub anathayek kiyl hithai
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,172
    101,978
    113
    oke bn kochchara wada thiynwada karanna.. me degree karana unui aran out wechcha fresh unui hithn inne code kallak gahala crud ekak karama okkoma hari kiyala :lol:

    ape patient mgt ekak kara USD3.5 Million ++ for 1y and 2m
    eke nm azure ekatath gewwa sahenna.
    ඔව් බං SRs එකක්වත් හදන්න බෑ දැන් 30කට.
     
    • Like
    Reactions: Psiko

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මන් 50ක් කිව්වා. ඒ ගානට බැරිලු. Hospital Management එකක්.
    Appointment එහෙම දාන්න තියෙන්නෙ.

    react frontend + java backend + tomcat

    ඌ කියනව goverment campus වල කොල්ලො ඉන්නවලු 30ට කරන.
    පිස්සුද බන්. දෙකයි පනහට කරන්න යන්න එපා. ඔය වගේ එවුන් කොහොමත් පස්සෙ වාතයක් වෙනවා.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Gana reasonable na kiyala hithenava, for you.
    meh tiyenne standard rates dapu pricing 250$ per day cost for developements.

    1710751406213.png
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,380
    15,515
    113
    අත ඇරලා දාපන්. පටන් ගන්න ඕනි ගාන අඩුම ලක්ෂ තුනක් ඔය ටික එනවා නන්. SRS හදලා ෆයිනාල් වෙනකොට 5 පනි

    ඔය අවම. QA එහෙම ඇවිත් ෆ්‍යිනල් වෙනකොට තව වැඩි
    :yes: