[Fun] උඩ පැන පැන ගේම් ගහන්න කැමතිද?
ඔය කට්ටිය ගේම් ගහලා තියෙන්නේ මොන විදිහටද? කිබොඩ්,මවුස්,ජොයිස්ටික් වලින්ද? කවදාවත් තමන්ගේ ශරිරයෙන් ගේම් ගහලා තියෙනවාද? ගහලා තියෙනවානම් අවුලක් නැ... මේක කරන්න අපිට ඕන වෙබ් කැම් එකක් විතරයි.. හරි අපි එහෙනම් වැඩේට බහිමු..
මුලින්ම අපි ට්රාන්ස්ෆෝමර් චිතප්රටියේ රොබෝ කෙනෙක්ගේ ඇගට බැහැලා ෆන් එකක් ගමු නේද?
මුලින්ම මේ සයිට් එකට යන්න..
ඊට පස්සේ ලොකුවට Begin කියලා බොත්තමක් තියෙනවා.ඒක ඔබන්න..
දැන් පොඩ්ඩක් වෙලා ගිහිල්ලා ඒගොල්ලන්ගේ ප්ලගින් එකක් දාගන්න කියනවා..ඒක අපි දාගන්න ඕන..
ඒක බාගෙන ඉන්ස්ටොල් කරගෙන නැවතත් මේ අඩවියට යන්න..ඊට පස්සේ ලෝඩ් වෙලා ඉවර වෙලා ෆන් එකක් ගන්න පුලුවන්..
දැන් අනිත් එක.. අයන් මෑන් (Iron Man ) ගේ ඇග ඇතුලට බහින එක..
මුලින්ම මේ සයිට් එකට යන්න..
ඊට පස්සේ Welcome Sir කියලා පටන් අරගෙන විස්තරයක් දිගෙන දිගෙන යනවා..අපිට ඒක ස්කිප් කරලා ඇතුලට යන්න පුලුවන්.. එතනදිත් කළින් වගේම ප්ලගින් එකක් ගන්න වෙනවා..ප්ලගින් 2කම එකම නමින්, එකම විදිහටම ගියාට වෙනස්.. ඉස්සෙල්ලා වගේම බාගෙන ඉන්ස්ටොල් කරලා ඇතුළට යන්න පුලුවන්..
දැන් අපි යමු.. මිනි ගේම් පැත්තට..එහෙමත් නැතිනම් ෆ්ලැෂ් ගේම් පැත්තට..මේවා නම් ජොලි..
මේවා ගහන්න ලේසි විදිහට හදලා තියෙන්නේ..පහල තියෙනවා ඒ වගේ සයිට් කිහිපයක්..ඒවාට ගිහිල්ලා ගහලාම බලන්න...
NewGround Cam Games
iView Games
Motion Games
The Game Area
LorenZGames
ඔන්න ඔහොම තමයි ශරිරයෙන් ක්රිඩා කරන්නේ.. ඉතින් මේ ගැන ඔබේ අදහස කියලා, රෙප්+++ යන්නකෝ...