Fun එකේ බලපු ලංකාවේ ටෙලි නාට්‍ය (ලඟදි ආපු ඒවා.......
Friends,, මම එච්චර ටෙලි බලන කෙනෙක් නොවේ .......
ඒත් ලඟදි ආපු ටෙලි වලින් මෙන්න මේ ටික හිතට වැදුන...........ඉවර වෙනකම් බැලුවා
1. කූඹියෝ ...........
2. සහෝදරයා .............
3. සූරිය කුසුම..........(මේක ඊයෙ බලල ඉවර කලේ........පට්ට......)
මේවගේ හොඳ ඒවා තව තියේනම් .....නම් ටික කොටා ගෙන යමුද.....(මටත් බලන්න )
කෙනාගේ හැටියට රුචි අරුචි කම් වෙනස් වේ.......එත් මගේ type මේවා තමයි......
thank you..........