Fun එකේ බලපු ලංකාවේ ටෙලි නාට්‍ය (ලඟදි ආපු ඒවා.......

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    559
    526
    93
    Fun එකේ බලපු ලංකාවේ ටෙලි නාට්‍ය (ලඟදි ආපු ඒවා.......

    Friends,, මම එච්චර ටෙලි බලන කෙනෙක් නොවේ .......

    ඒත් ලඟදි ආපු ටෙලි වලින් මෙන්න මේ ටික හිතට වැදුන...........ඉවර වෙනකම් බැලුවා

    1. කූඹියෝ ...........
    2. සහෝදරයා .............
    3. සූරිය කුසුම..........(මේක ඊයෙ බලල ඉවර කලේ........පට්ට......)

    මේවගේ හොඳ ඒවා තව තියේනම් .....නම් ටික කොටා ගෙන යමුද.....(මටත් බලන්න )

    කෙනාගේ හැටියට රුචි අරුචි කම් වෙනස් වේ.......එත් මගේ type මේවා තමයි......

    thank you..........
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    "සිකුරාදා ත්‍රාසය" - අධ්යක්ෂණය සහ නිෂ්පාදනය : මෛත්‍රිපාල සිරිසේන
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    -ළාහිරු දහසක්
    -වාඩිය
    -බෝඩිම
    -රතුරෝස
    -ටිකිරි නිළමේ
    -පියාඹන අස්සයා
    -මකර විජිතය
    -දඬුබස්නාමයනය
    -අකාලසන්ධ්‍යා
    -පලිගුමැණිකේ
    -කන්දෙ ගෙදර
    -රන්කහවනු සල්ලි සල්ලි
    තව අම්බානක් තියනවා...
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    559
    526
    93
    -ළාහිරු දහසක්
    -වාඩිය
    -බෝඩිම
    -රතුරෝස
    -ටිකිරි නිළමේ
    -පියාඹන අස්සයා
    -මකර විජිතය
    -දඬුබස්නාමයනය
    -අකාලසන්ධ්‍යා
    -පලිගුමැණිකේ
    -කන්දෙ ගෙදර
    -රන්කහවනු සල්ලි සල්ලි
    තව අම්බානක් තියනවා...


    Thanks... Akala sandya u tube thiyeda...
     

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    සිරසේ මෑතකදී ගියා තාත්තා කියලා එකක්. ඒක මැක්සිමම්.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    -ළාහිරු දහසක්
    -වාඩිය
    -බෝඩිම
    -රතුරෝස
    -ටිකිරි නිළමේ
    -පියාඹන අස්සයා
    -මකර විජිතය
    -දඬුබස්නාමයනය
    -අකාලසන්ධ්‍යා
    -පලිගුමැණිකේ
    -කන්දෙ ගෙදර

    -රන්කහවනු සල්ලි සල්ලි
    තව අම්බානක් තියනවා...

    :love::love::love:
    දිය සුලිය
    දේවදාර
    සබද පබිලිස්
    සකිසඳ එලියස්
    තව අර දෙවියෝ 3 දෙනෙක් ඇවිල්ල ප්‍රධුර්භුත වේවා කියල යන්නේ.. අන්න එක :love::love:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අකාළ සංධ්‍යා
    අබ යාලුවෝ
    ගිරය
    දඩුබස්නාමාන
    හත්පණ
    කූඹියෝ
    රාවණ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    "සිකුරාදා ත්‍රාසය" - අධ්යක්ෂණය සහ නිෂ්පාදනය : මෛත්‍රිපාල සිරිසේන

    ප්‍රධාන නලුවන් ලෙස,
    මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසින්හ, කරු ජයසුරිය රගන.
    අති කුජීත..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පරණ නාට්ටි ටිකක් මතකෙට ආවා සිංහලු ......

    කඩුල්ල
    ඇල්ල ළඟ වලව්ව
    පලිඟු මැණිකේ
    අකාල සන්ධ්‍යා
    වන වදුලේ වසන්තය
    වෙද හාමිනේ
    දඬුබස්නාමානය
    දූදරුවෝ
    බෝඩිම
    ඉංගම්මාරුව
    කන්දේ ගෙදර
    කීටයා


    :love::love::love: