net එකෙ රවුන් ගහනකොට මරු pics ටිකක් හම්බුනා...ඔන්න උබලත් බලපල්ලකො...ටිකක් load වෙන්න නම් වෙලා යයි...ඔක්කොම තියෙන්නෙ GIF.....
මොකද බොලව් කට ඇරන් බලන් ඉන්නෙ....
හිටපල්ල load වෙනකන්
බලු Fun..........
කට ඇරන් හිටපල්ල ගලෝනකන්...
බකමුනෙක් නෙවේ මූ බක තාත්තෙක්....

බලපල්ල මුගෙ කරුමෙක හැටි...

පූස් ආතල්....


කොලේටත් ඉවසිල්ලක් නෑ...
අපි ගැන මොන කතාද නෙ ? 
කොහොමද සිතුවිල්ල.....
පුදුම fun කාරය ඉන්නෙ...
උන්ගෙ ආතල් එකනෙ ඉතින් 

යා.........ස් ??? නෙමේ බොලව් YEES...........
කොහොමද ශොට් එක

Practice කරපල්ල පුලුවන් එවුන් ගෙවල් ලග එකෙක් අල්ලන්



හම්මේ......

මට බනින්න එපා බොලව්.....මටත් බිලියඩ් ගයන්න යන්න හිතුනා අම්මපා
හොද නම් නිකන් යන්නෙ නැතුව කොට කොට පලයව්
මොකද බොලව් කට ඇරන් බලන් ඉන්නෙ....
හිටපල්ල load වෙනකන්

බලු Fun..........

කට ඇරන් හිටපල්ල ගලෝනකන්...

බකමුනෙක් නෙවේ මූ බක තාත්තෙක්....


බලපල්ල මුගෙ කරුමෙක හැටි...


පූස් ආතල්....



කොලේටත් ඉවසිල්ලක් නෑ...
අපි ගැන මොන කතාද නෙ ? 
කොහොමද සිතුවිල්ල.....

පුදුම fun කාරය ඉන්නෙ...
උන්ගෙ ආතල් එකනෙ ඉතින් 

යා.........ස් ??? නෙමේ බොලව් YEES...........

කොහොමද ශොට් එක


Practice කරපල්ල පුලුවන් එවුන් ගෙවල් ලග එකෙක් අල්ලන්




හම්මේ......


මට බනින්න එපා බොලව්.....මටත් බිලියඩ් ගයන්න යන්න හිතුනා අම්මපා

හොද නම් නිකන් යන්නෙ නැතුව කොට කොට පලයව්

