එළකිරි. නියමයි.. වීඩියෝ ටික හෙමින් බලන්නම්...
ලංකාවෙ නං ගොඩාක් සී එන් සී ඒසී කරපු කාමර වල නෑ නේද බං... විස්කම් එකේ මං හිතන්නෙ එකක් තියෙනවා..
ලංකාවෙ නං ගොඩාක් සී එන් සී ඒසී කරපු කාමර වල නෑ නේද බං... විස්කම් එකේ මං හිතන්නෙ එකක් තියෙනවා..




පැටියා;15128096 said:CNC Lathe Milling විතරක් නෙවෙයි මචං Plate cutting වලටත් CNC Machines පාවිච්චි වෙනවා. දැනට ලංකාවෙ Industrial පැත්තෙන් Colombo Dockyard එකේ විතරයි මම හිතන්නෙ CNC Machines පාවිච්චි වෙන්නෙ.
මේ තියෙන්නෙ CNC Plasma Cutter එකක්. Colombo Dockyard එකේ Hull Construction Workshop එකේ තමයි මේ Machine එක තියෙන්නෙ. 40mm වගේ ගණකම Plate කපන්න පුලුවන් මේ Machine එකේ.
![]()
![]()
![]()
ගමයා;15128292 said:onna aulak ganna epa math ekka cnc Machines thiyenawa pvt companies wala ambanakata filntec ,DSI,AP LANKA ,lanka ashok work shop ,three singha ,city engrade thawa thiyenwa ban sehenna plasma cutter nam tikak paranai godak factory wala thiyenawa.
CNC WaterJet Cutters,leaser steel cutter thamai lankawe adu
![]()
![]()
meke steel kapanne wathura walin

පැටියා;15128340 said:මටත් කියන්න පුලුව්න් අරෙහෙ තියනවා මෙහෙ තියනවා කියලා ඉන්ටනෙට් එකෙන් ෆොටෝ අරන් දාන්න.
අවුලක් ගන්න එපා හරි![]()

mata amathaka una uba siyalla dath ne .mewa internet eken thamai hoyagaththe
lankawe apu welawaka photos tikak gahalama dannam 
ගමයා;15128446 said:
wereddak dekka hinda ekata yamak ekathu karanna heduwa witharai. mata kath ekka wath wada kara kara inna one ne .
![]()
http://www.dsi.lk/seng/
oya thiyenne lankawe dsi eke cnc work shop eka gena wistharayak.
http://smlengineers.com/contactus.html
http://smlengineers.com/services.html
me thiyenne ap lanka eke gena
http://ematch.eu/profile/8682
mata amathaka una uba siyalla dath ne .mewa internet eken thamai hoyagaththe
lankawe apu welawaka photos tikak gahalama dannam

ගමයා;15127749 said:ow bn ewagema thamai cost eka dannawane me kale current bila.ethana karanne mould kapana eka lankawe godak product wala weda ethana karanne
හ්ම් වැදගත් ගොඩක් ප්‍රයෝජනවත් ලිපියක් මචන්
හොඳට විස්තර කරලා තියෙනවා
සුපිරි

katuwo patta machan.. youtube eke thiyenawa simple widiyata owa hadana hati.. poddak balapan..kalayak try kala cnc software ekak hadannabari una
..
