[Fun] Google Magic එකකින් කට්ටිය පුදුම කරවමුද

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    [Fun] Google Magic එකකින් කට්ටිය පුදුම කරවමුද

    හැමෝම කැමතිනේ මැජික් පෙන්නන්න.. හැබැයි අද කියලා දෙන්නේ ටිකක් අමුතු මැජික් එකක්.. මේ මැජික් එක පෙන්නන්නේ ගුගල් එක හරහා.. එහෙනම් කියවාලාම ඉන්නකෝ.. රෙප්+++ දෙන්න පුලුවන්නම් :)

    google-logo_2.jpg


    මුලින්ම මේ වෙබ් සයිට් එකට ගිහිල්ලා ගුගල් කියන වචනයේ "oo" අකුරු දෙක ඇගිලි දෙකෙන් වහාගෙන මවුස් එකෙන් සුදු පසුබිමේ දෙසැරයක් ක්ලික් කරලා තත්පර 4 ක් විතර ඉදලා ඇගිලි දෙක ගන්න. ;)

    දැන් මොකො වෙලා තියෙන්නේ. :confused:

    ආයි අකුරු දෙක ගන්න ආයිත් දෙසැරයක් ක්ලික් කරන්න. ;)

    ©2011 - Capricorn-L
    If This Is Repost Sorry About That
    Find My All Threads Here
    [email protected]
     
    Last edited: