[Fun] Google Magic එකකින් කට්ටිය පුදුම කරවමුද
©2011 - Capricorn-L
If This Is Repost Sorry About That
Find My All Threads Here
[email protected]
හැමෝම කැමතිනේ මැජික් පෙන්නන්න.. හැබැයි අද කියලා දෙන්නේ ටිකක් අමුතු මැජික් එකක්.. මේ මැජික් එක පෙන්නන්නේ ගුගල් එක හරහා.. එහෙනම් කියවාලාම ඉන්නකෝ.. රෙප්+++ දෙන්න පුලුවන්නම් 
මුලින්ම මේ වෙබ් සයිට් එකට ගිහිල්ලා ගුගල් කියන වචනයේ "oo" අකුරු දෙක ඇගිලි දෙකෙන් වහාගෙන මවුස් එකෙන් සුදු පසුබිමේ දෙසැරයක් ක්ලික් කරලා තත්පර 4 ක් විතර ඉදලා ඇගිලි දෙක ගන්න.
දැන් මොකො වෙලා තියෙන්නේ.
ආයි අකුරු දෙක ගන්න ආයිත් දෙසැරයක් ක්ලික් කරන්න.

Last edited: