Fund එකක් පටන් ගන්නෙ කොහොමද?

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Fund එකක් පටන් ගන්නෙ කොහොමද?

    ෆන්ඩ් එකක් පටන් ගන්නෙ කොහොමද? නිත්‍යානුකුල විදිහට රෙජිස්ටර් කරලා කරන්න ඔනේ.. Cancer hospital එකට හරි, වැඩිහිටි නිවාස්කෙට හරි සල්ලි යන විදිහට කරන්න ඔනේ.. පවුලෙ අය තමා සල්ලි දාන්න හිතන්නෙ ඉන්නේ.. නැති උන පවුලේ කෙනෙක් ගෙ නමින් පටන් ගන්න ඔනේ.. එයා ඉතුරු කරලා ගිය සල්ලිත් මෙකටම දාන්න හිතන් ඉන්නේ... පිටරට ඉන්න පවුලෙ අයටත් සල්ලි දාන්න පුලුවන් වෙන්න ඔනේ :rolleyes::rolleyes:

    කොහොමද මේක කරන්න පුලුවන්? මොකක්ද තියන process එක?
    Fund එකට වඩා හොද කරන්න පුලුවන් ideas තියනවනන් කොටාගෙන යන්න.. Thanks..;);)
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    okata fund ekak open karannama onama na neda miture ?

    ඒකනේ මගේ තියනවා පුද්ගලික ෆන්ඩ් එකක් ඔයාට පුළුවන් ඒකට කීයක් හරි දාලා මේ වයසක මනුස්සයා වෙනුවෙන් යමක්අමක් දීලා පිනක්සිද්ධ කරගන්න :love::love::P