Fund එකක් පටන් ගන්නෙ කොහොමද?
ෆන්ඩ් එකක් පටන් ගන්නෙ කොහොමද? නිත්‍යානුකුල විදිහට රෙජිස්ටර් කරලා කරන්න ඔනේ.. Cancer hospital එකට හරි, වැඩිහිටි නිවාස්කෙට හරි සල්ලි යන විදිහට කරන්න ඔනේ.. පවුලෙ අය තමා සල්ලි දාන්න හිතන්නෙ ඉන්නේ.. නැති උන පවුලේ කෙනෙක් ගෙ නමින් පටන් ගන්න ඔනේ.. එයා ඉතුරු කරලා ගිය සල්ලිත් මෙකටම දාන්න හිතන් ඉන්නේ... පිටරට ඉන්න පවුලෙ අයටත් සල්ලි දාන්න පුලුවන් වෙන්න ඔනේ

කොහොමද මේක කරන්න පුලුවන්? මොකක්ද තියන process එක?
Fund එකට වඩා හොද කරන්න පුලුවන් ideas තියනවනන් කොටාගෙන යන්න.. Thanks..