Funky Devils - පිස්සු යක්කු - අසීමිත සිව් බලයක ජව පරාක්
[FONT="]
[/FONT][FONT="]Funky Devils - [/FONT][FONT="]පිස්සු යක්කු - අසීමිත සිව් බලයක ජව පරාක්‍රමණය[/FONT]
[FONT="]Release @ 12th January 2015.[/FONT]
[FONT="]Developer– Hasitha C. Jagoda. [/FONT]
[FONT="]E-mail – [email protected][/FONT]
[FONT="]Official Trailer Video ------------------------------------[/FONT]
[FONT="]YouTube Video Link - https://www.youtube.com/watch?v=Bk_Ec7cvhuM[/FONT]
[FONT="]ඔබගේ අදහස් හා ගැටලු ඉදිරිපත් කල හැකි ෆේස්බුක් පිටුව - [/FONT][FONT="]https://www.facebook.com/funkydevilsgame[/FONT]
[FONT="]Official blog - http://funkydevilsgame.blogspot.com[/FONT]
[FONT="]මම හසිත චන්දන ජාගොඩ. ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ගණිත අංශයෙන් ඉගෙනුම ලබා දැන් දෙවෙනි වරට උසස්පෙලට මුහුන දෙනවා. [/FONT]
[FONT="]මේ මගේ තුන්වෙනි පරිගනක ක්‍රිඩාව (පලවෙනි එක [/FONT][FONT="]SLPL 2012, [/FONT][FONT="]දෙක විලි). මේ ගේම් එක [/FONT][FONT="]HTML 5[/FONT][FONT="] තාක්ෂනය බාවිතයෙන් තමයි හදල තීන්නේ. මේකත් [/FONT][FONT="]100%[/FONT][FONT="] මගේ ගේමක් ([/FONT][FONT="]background music [/FONT][FONT="]කුත් මගේ. කොහෙන්වත් උස්සපුවා මොනවත් නෑ). විශේෂත්වය තමයි මේක ඕනම [/FONT][FONT="]OS [/FONT][FONT="]එකක වැඩ කරනව. [/FONT][FONT="]Computer, Smart Phone, Tablet PC, [/FONT][FONT="]කියල වෙනසක් නෑ [/FONT][FONT="]web browser [/FONT][FONT="]එකක් තීනවනම් ගේම වැඩ. [/FONT]
[FONT="]මේකට තේමාව වෙලාතීන්නේ අපි කව්රුත් දන්න ගමරාලගේ කතා මාලාව (අර යකුන්ගෙන් වැඩ ගත්තේ) . ඔන්න ඔය ගමරාලගේ නුතන පරම්පරාව තමයි ගේමෙ ඉන්නනෙ. ගමරාලගේ ගෝලයෝ හැටියට යක්කු [/FONT][FONT="]4[/FONT][FONT="]ක් ඉන්නවා. ඒ ඒ යක්කුන්ට ආවේනික උන බල [/FONT][FONT="]4[/FONT][FONT="] කුත් තීනව. [/FONT][FONT="]Official trailer [/FONT][FONT="]එක බැලුවනම් වැඩේ තේරෙනවා[/FONT]
[FONT="]ප්‍රති ගුරත්වය - මේකෙන් ඕන දෙයක් උස්සන්න පුලුවන් ( පාකරන්න )[/FONT]
[FONT="]කඨින කප්පාදුව - මේකෙන් ඕන දෙයක් කපන්න පුලුවන් ( කෙහෙල් කැන්.[/FONT][FONT="], [/FONT][FONT="]තැඹිලි වලු [/FONT][FONT="],+ CCTV)[/FONT]
[FONT="]දෘඩ වියුක්තනය - මේකෙන් ඕන දෙයක් උගුල්ලන්න පුලුවන් ( මඤ්ඤොක්කා[/FONT][FONT="], [/FONT][FONT="]නිධන් )[/FONT]
[FONT="]අත්‍යන්ත මංමුළාව - මේකෙන් මිනිස්සුන්ව මුලා කරන්න පුලුවන්[/FONT]
[FONT="]ඉතින් මේ [/FONT][FONT="]version [/FONT][FONT="]එකේ මේ බල වලින් වැඩ ගන්න [/FONT][FONT="]Levels 18[/FONT][FONT="] ම හදල තීනව. [/FONT][FONT="]Level 30[/FONT][FONT="] ක් හදලම [/FONT][FONT="]release [/FONT][FONT="]කරන්න හිටියත් අධ්‍යාපන වැඩත් එක්ක කරන්න බෑ. ඒක හින්ද ලඟදිම [/FONT][FONT="]Comments [/FONT][FONT="]වල හැටියට [/FONT][FONT="]update [/FONT][FONT="]එකක් දෙනවා.[/FONT]
[FONT="]මේ [/FONT][FONT="]level 18[/FONT][FONT="] ත් ලස්සන ලස්සන දේවල් තීනව. ([/FONT][FONT="]CIA Agents [/FONT][FONT="]ලා වගේ හොරකමේ යන්න[/FONT][FONT="], [/FONT][FONT="]ට්‍රැක්ටරෙන් යන්න[/FONT][FONT="],++) [/FONT][FONT="]ඊලඟ [/FONT][FONT="]update [/FONT][FONT="]එකෙත් නියම වැඩ ටිකක් දාන්න හිතන් ඉන්නවා (හඳේ හොරකම් කරන්න[/FONT][FONT="], [/FONT][FONT="]මුහුදෙ [/FONT][FONT="]Pirates [/FONT][FONT="]වැඩ ඕන කෙනෙක්ට ගහන්න පුලුවන් වෙන්න විවිද [/FONT][FONT="]platform 3[/FONT][FONT="]ට ම ගේම [/FONT][FONT="]release [/FONT][FONT="]කරල තීනව ඒ[/FONT]
[FONT="]Windows HD (.EXE), Windows SD(.EXE), Android(.APK) [/FONT]
[FONT="]Windows Phone app [/FONT][FONT="]එකත්[/FONT][FONT="], apple iOS app [/FONT][FONT="]එකත් දෙන්න පුලුවන් ඒත් මට ඒක [/FONT][FONT="]debug [/FONT][FONT="]කරන්න [/FONT][FONT="]device [/FONT][FONT="]එකක් නැ. ඒකයි දුන්නැත්තේ. [/FONT][FONT="]Apps [/FONT][FONT="]බාගන්න [/FONT][FONT="]links, blog [/FONT][FONT="]එකෙන් හොයාගන්න පුලුවන්.[/FONT]
[FONT="]දැන් ඔයාල බලනව ඇති [/FONT][FONT="]game [/FONT][FONT="]එක [/FONT][FONT="]play store [/FONT][FONT="]එකේ නැද්ද කියල. කෙලින්ම කියනව නම් මට ඕකට ගේම දාන්න ආස උනත් ඒකට අවශ්‍ය මුල්‍ය ශක්තිය නෑ. [/FONT]
[FONT="]ගෙම හදන්න ගොඩක් උදව් කරපු මගේ අයියටත්[/FONT][FONT="], [/FONT][FONT="]අම්මටත්[/FONT][FONT="], [/FONT][FONT="]අසල්වැසියා තාරකටත් ගොඩක් ස්තූතියි ( [/FONT][FONT="]graphics [/FONT][FONT="]වල ඇදකුද කිව්වට [/FONT][FONT="]thanks )!. [/FONT][FONT="]උදව් කරපු යාළුවන්ටත් [/FONT][FONT="]thanks [/FONT][FONT="]හොඳේ.[/FONT]
[FONT="]ඉතින් බාගෙන ගහන්න තමයි තීන්නේ. [/FONT][FONT="]How to play Video [/FONT][FONT="]එකත් බලලම [/FONT][FONT="]play [/FONT][FONT="]කරන්න. [/FONT][FONT="]Play [/FONT][FONT="]කරන විදිය ගැනත් [/FONT][FONT="]post [/FONT][FONT="]එකක් තීනව. [/FONT]
[FONT="]ඒ වගේම කියන්න අමතක උනා [/FONT][FONT="]FUNKY DEVILS [/FONT][FONT="]ඔබට ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ.............................[/FONT]
thread