FUP මොකක්ද ඕයී මේ.

EVC

Well-known member
  • Sep 15, 2008
    28,874
    21,115
    113
    image.png

    75*40= 3000 lkr
    10$ nathi amu higanno 🤮 🤮
     
    • Haha
    Reactions: thilinasb

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවට සති 3 කට ආවා. දෙපාරක්ම 20GB දැම්මා. එපා වෙනවා බන්. SLT චාටර් වගේ බන්
    මයිනා එයාටෙල් එක වට්ටලා මොබිටෙල් එක බේරගන්න ගෙනාපු එකක්. තාමත් වැඩ
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අනේ සමාවෙන්න සර් 🙏ලංකාවේ එහෙම තමා unlimited කියලා තිබ්බට ගොඩක් වෙලාවට fup එකක් යටතේ තමා unlimited ඊට පස්සේ fair usage කියලා එකක් තියනවා ඒක පැන්නට පස්සේ speed limit කරනවා ඒ සර්ලා අපිට කලින් මැසේජ් එක එවනවා 😪 ඒක අපේ දෛවයේ ලියවිලා තියන හැටි 😁🤭🤭🤭😁
     
    FUP stands for "Fair Usage Policy". It refers to the data usage limit or cap set by internet service providers (ISPs) on their broadband or mobile internet plans. Once the user exceeds the FUP limit, the ISP may throttle the internet speed or charge additional fees for the excess data usage. The FUP is intended to ensure fair and equitable access to the shared network resources among all customers.

    -- Quora

    Quite common in other countries, such as India, Africa regions, etc...
     
    • Like
    Reactions: Jack London

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අනේ සමාවෙන්න සර් 🙏ලංකාවේ එහෙම තමා unlimited කියලා තිබ්බට ගොඩක් වෙලාවට fup එකක් යටතේ තමා unlimited ඊට පස්සේ fair usage කියලා එකක් තියනවා ඒක පැන්නට පස්සේ speed limit කරනවා ඒ සර්ලා අපිට කලින් මැසේජ් එක එවනවා 😪 ඒක අපේ දෛවයේ ලියවිලා තියන හැටි 😁🤭🤭🤭😁

    ලංකාවෙ විතරක් තියෙන සුද්දොත් කොරවෙන ඒව ටිකක් කියන්නද?

    Unlimited 20GB data (Unlimited but Limited)

    20GB free - monthly fee rs. 2000 (Free but Paid)

    10GB Anytime data - 9AM to 5PM only (Anytime 8 hrs only)

    10Mbps speed Unlimited but for 10GB only(Unlimited but Limited)

    😹😹😹😹😹

    මේවට පුකෙන් හිනා උනාම අපි නරක මිනිස්සු වෙනවා 🙈
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලංකාවෙ විතරක් තියෙන සුද්දොත් කොරවෙන ඒව ටිකක් කියන්නද?

    Unlimited 20GB data (Unlimited but Limited)

    20GB free - monthly fee rs. 2000 (Free but Paid)

    10GB Anytime data - 9AM to 5PM only (Anytime 8 hrs only)

    10Mbps speed Unlimited but for 10GB only(Unlimited but Limited)

    😹😹😹😹😹

    මේවට පුකෙන් හිනා උනාම අපි නරක මිනිස්සු වෙනවා 🙈
    අනේ ඔව් බං කියලා වැඩක් නෑ 😁
    අර ඉන්දියාවේ වගේ ජියෝ ආවනං මේක කණපිට ගහලා ගන්ඩ තිබ්බා 👍