ලංකාවට සති 3 කට ආවා. දෙපාරක්ම 20GB දැම්මා. එපා වෙනවා බන්. SLT චාටර් වගේ බන්
Unlimited connection ekak gannako rata idan nam awe... mehe unlimited labai pita rata connection walata wada

මයිනා එයාටෙල් එක වට්ටලා මොබිටෙල් එක බේරගන්න ගෙනාපු එකක්. තාමත් වැඩලංකාවට සති 3 කට ආවා. දෙපාරක්ම 20GB දැම්මා. එපා වෙනවා බන්. SLT චාටර් වගේ බන්
අනේ සමාවෙන්න සර්ලංකාවේ එහෙම තමා unlimited කියලා තිබ්බට ගොඩක් වෙලාවට fup එකක් යටතේ තමා unlimited ඊට පස්සේ fair usage කියලා එකක් තියනවා ඒක පැන්නට පස්සේ speed limit කරනවා ඒ සර්ලා අපිට කලින් මැසේජ් එක එවනවා
ඒක අපේ දෛවයේ ලියවිලා තියන හැටි
![]()
අනේ ඔව් බං කියලා වැඩක් නෑලංකාවෙ විතරක් තියෙන සුද්දොත් කොරවෙන ඒව ටිකක් කියන්නද?
Unlimited 20GB data (Unlimited but Limited)
20GB free - monthly fee rs. 2000 (Free but Paid)
10GB Anytime data - 9AM to 5PM only (Anytime 8 hrs only)
10Mbps speed Unlimited but for 10GB only(Unlimited but Limited)
මේවට පුකෙන් හිනා උනාම අපි නරක මිනිස්සු වෙනවා![]()