Furk.net කිව්වම ගොඩක් අය දන්නවනේ ..ටොරන්ට් බාන අයට කියාපු බාන්ඩයක් .. මේකේ දැන් Register වෙන්න දෙන්නේ නෑ . Invite Code විතරයි .. 7 දෙනෙක්ට ඉන්වයිට් කෝඩ් මන් ගාව තියනවා , ඕන අය ඉන්නවනම් PM එකක් දාන්න .. මේ සයිට් එක ගොඩක් කල් ඉදන් මන් පාවිච්චි කරනවා , නියමයි ,,
අනික අනිත් SIte වගේ වගේ දවස් ගානකින් ෆයිල් මකන්නේ නෑ .. Resume Supported ..
අනික අනිත් SIte වගේ වගේ දවස් ගානකින් ෆයිල් මකන්නේ නෑ .. Resume Supported ..
Last edited:

use kalema naa kaalekin...