Furniture

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Me wage computer Table ekak kiyak wage wenawada Ban. (5ft x 2.5ft)
    254f776002a09099f8dd791f2f7e3f44.jpg

    තේක්ක හෝම් ෆර්නිචර් විතරයි බන් අපි කරන්නේ. .

    uba custom order karanawada?
    dining set ekak tiyanawa
    image eke wage ekak

    අපි තොග ගනන්වලටම බඩු දෙන නිසා කස්ටම් ඕඩර් කරන්න අමාරුයි. . එකක් කරන්න ගියාම ගාන වැඩිවෙනවා. . ඒත් වැඩේ කරලා දෙන්නම්. .
    පුටු 3යි බංකුවයි එක්කද මේසේ ඕනේ. . නැත්තම් පුටු 6ක් ද? මේසේ දිග පලල කොහොමද? මේසේ උඩට තේක්ක ලෑල්ලක් ඇවිත් ඒක උඩද ග්ලාස් එල තියෙන්නේ? විස්තර ටික එවන්න බලන්න. .

    Math me wage ekak hadaganna idea ekak thiyenawa with a granite top.

    විස්තර ටික එවන්න බලන්න. .
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    තේක්ක හෝම් ෆර්නිචර් විතරයි බන් අපි කරන්නේ. .
    තේක්ක walin oya wage table ekak karanna barida.cost eka kiyak wage yai da?ubala custom orders karanne nadda
     
    • Like
    Reactions: XibitZ

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,742
    113
    හෙල බිමේ
    මගේ තාත්තත් හදනවා. Order s වලට තමයි කරන්නේ.. සාමාන්‍යෙන් අගල් 1ක් ගනකම ලෑලි වලින් 145,000ක් විතර තේක්ක අල්මාරියක්
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    තේක්ක walin oya wage table ekak karanna barida.cost eka kiyak wage yai da?ubala custom orders karanne nadda

    කරලා දෙන්නම්. . ගානයි කරන විදියයි pm කරා. .

    මගේ තාත්තත් හදනවා. Order s වලට තමයි කරන්නේ.. සාමාන්‍යෙන් අගල් 1ක් ගනකම ලෑලි වලින් 145,000ක් විතර තේක්ක අල්මාරියක්

    එල ශොප් එකක් කරන් නැද්ද? කොහෙද කරන්නේ?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Loku 2k bn..poddak dapan. Moratu side enna hitiye balanna..welawak hambune na. Ganan wistara dapan. Polish karapuwa ona

    එල මන් ගනන් එව්වා. . පොලිශ් නෙවේ ලැකර් ෆිනිශ් එක. . වතුරට අව්ලක් වෙන්නෙ නෑ. .

    එල එල.. සෝෆා ගනන් කොහොමද බං

    ෆුල් කුශන් ඒවනම් අපි කරන්නේ නෑ. . තේක්ක් සෙටි වර්ග 100ක් විතර තියෙනවා මොකක්ද ඕන සෙටිය?
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    බඩු ටිකක් ගන්න ඕන පීඑම් කරා බලපන්කෝ