man asa na ban e field ekata..Quantity Surveying
man asa na e field ekata..bt kiyanna puluwannda kerenna tanak hodaQS, Civil
24 wenakan uba mokada kale bn, AL godada
තල ගුණේ;15124772 said:
na ban,fail...mokuth na job ekak kala eka dan naha karanne..3 months wage gedera,dan gederin wenaskam kerenawa mata eka terenawa ,ekai ahuwe umbalagen rata yanna puluwan job ekak..aith me patta palathewath enna nathuwenne

Technical college eke balapan eke tiyenawa NCQS (1 year full time course ekak) eken passe job ekak set karaganna puluwan eta passe university of vocational technology eke (rathmalane tiyenne ) NDQS tiyenawa part time 2 years .. eta passe ethanama degree ekath tiyenawa habai tawama degree preogramme ekanam patangena naa mama hithanne.... ubata salli tiyenawanam ICBT wage thanuth tiyenawa......

කොල්ලෙක් වුණාම කොහොමත් ජොබ් එකක් කරන්න ඕන තමා බං.. පිං බතා වගේ ගෙදරට වෙලා අම්මයි තාත්තයි හූරගෙන කාලා වැඩක් නෑ.. ජොබ් එකක් හොයාගන්නෙ නැති එක උඹගෙ වරදක්නේ.. උඹ රට ගිහින් ආයෙම මෙහෙ එන්නෑ කිව්වට පිටරට ගිහින් බලපංකො කොහොමද ආතල් එක කියලා..


math kalanam eng filed eka job ekak karapan
තල ගුණේ;15124962 said:24 years ban wayasa yanawa ikmanata kiyahanko


ඉතින් උඹේ ඉන්ටරස්ට් එක කියපන්කො,, පුටුවක් උඩට වෙලා අයිස් ගහන්නද ඕන?තල ගුණේ;15124962 said:24 years ban wayasa yanawa ikmanata kiyahanko

eka tama ban jobakwath set wenne nane
jobak karana gaman igena ganin week end eke ... nathuwa ubata thawa igena gena job karanna welawak nae![]()
ඉතින් උඹේ ඉන්ටරස්ට් එක කියපන්කො,, පුටුවක් උඩට වෙලා අයිස් ගහන්නද ඕන?![]()
jobak karana gaman igena ganin week end eke ... nathuwa ubata thawa igena gena job karanna welawak nae![]()

තල ගුණේ;15125235 said:ow ban ehenam ela...mama kamati pitarataka gihin job ekak kerenna
