මචං ල ... උබල දන්න විදියට ... oracle developers (Not DBA) ලට ... Next Trending Jobs මොනවද ?
ලේසියෙන් ඉගෙනගන්න පුලුවන් මැච් වෙන ජොබ්ස් මොනවද ? ...
කොටා ගෙන යමල්ල ...
ලේසියෙන් ඉගෙනගන්න පුලුවන් මැච් වෙන ජොබ්ස් මොනවද ? ...
කොටා ගෙන යමල්ල ...
එකම තමයි මමත් අහන්නෙ ... ඉස්සර ට්‍රෙන්ඩින් ජොබ් එකක් නමුත් දැන් දැන් ඩිමන්ඩ් එක අඩුවෙනවමම නම් ඕක හොද වැඩක් කියල හිතන්නෙ නෑ. ඔරකල්ම නෙවේ අඩු තරමේ ඩේටා සයන්ස් කියන කොටස වත් ප්‍රොෆිෂන් කරපන්. ඔරකල් වල ලයිසන් ගොඩක් ගණන් නිසාත් ඒහා සමාන ගොඩක් නොමිලේ ඒවත් තියන නිසා ටිකෙන් ටික අවස්ථා අඩුවෙනවා.
මම නම් කියන්නේ ඔයිට හොදයි ඩේටා කියන ෆුල් පැකේජ් එකම ඉගෙන ගන්න එක.

... ලේසියෙන් සුවිච් වෙන්න පුලුවන් alternative jobs මොනවද ? කියල තමයි අහන්නෙ .....

මචං ල ... උබල දන්න විදියට ... oracle developers (Not DBA) ලට ... Next Trending Jobs මොනවද ?
ලේසියෙන් ඉගෙනගන්න පුලුවන් මැච් වෙන ජොබ්ස් මොනවද ? ...
කොටා ගෙන යමල්ල ...