bump
B U M P
එල...
bump
B U M P
The front end dev position is dead. Like, fucking dead!
If you want a proper job, be a fullstack dev.
Javascript is the future: basics: JS (ES5+) + CSS3 (Flexbox)+ Jquery
Learn about PWA, DPWA,it's the future of all web dev. Apple will succumb to it soon. I'd love to learn, but dont have the time
PHP is not dead, thanks to Laravel and Cake (not bloody wordpress), but you need to know other stuff. There is really nothing to learn in PHP IMHO.
Learn a few JS frameworks (Better node + few front end js frameworks)
learn python, it is a must, so easy to learn (django, i dont think its a must know, but there is a high demand)
It's cool if you know a bit of either Java or C#.
C, C++ is huge in AI too, but there's little use knowing it if you don't have a strong theoretical background in CS.
Use git, webpack, npm/yarn. Basic stuff, always expcted.
Lastly, if you want to have an edge over others, learn a lesser known language or framework. Better if it's Data science related, like, R, matlab, ampl, prolog, opencv, tensorflow, cuda etc.
I've been a dev for 4 years, learnt a lot of stuff, but still learning (new to) webpack and ES6. I dont know any angular or react shit, but i do know many other JS frameworks.
Learn learn learn!!!!!
good luck.

Lankave Inna web developerlagen 80%kma PHP developersla ehindai PHP valata demand eka adu
මචං web කරපු එකේ Magento පැත්ත බලපන් ගොඩක් උන් නෑ ඒකට
හොඳම දේ Frontend පැත්තට යන එක

ජොබ් නැත්තෙ නැ මචන් තියනව. මන් කිව්වෙ අර well reputed companies ටිකක් තියනවනෙ ලංකාවෙ, අන්න ඒවයෙ PHP කරන්නෙ නෑ කියල කිව්වෙ බන්. පොඩි පොඩි කම්පැනි වල වැඩකරන්න අමාරුයි නේද ටිකක් stable වෙන්න හදන කෙනෙකුට. තව අරවගෙ තියන බෙනිෆිට්ස් එහෙමත් නැනෙ බන්. හැමදාම එකම දේනෙ.

PHP thama karanne 
Position: PHP developer
Salary : 30,000![]()
උබ උය කියන ට්‍රෙන්ඩ් එක ඇවිල්ල දැන් ගොඩක් කල් වෙන්ව ලංකාවේ තාම හරියට නැති උනත්,ලංකාවෙ ගොඩක් අය ඇතිනෙ Web developers ලා විදියට වැඩ කරන. මමත් web developer කෙනෙක් විදියට වැඩ කරා අවූරුදු දෙකක් විතර. ඒත් මන් වැඩ කරේ එච්චර ලොකු කම්පැනි වල නෙවෙයි. PHP තමයි මම කරෙ ඒ තැන් වලදි. නමුත් දැන් හිතෙනව ලංකාවෙ PHP කරල reputed company එකකට ජොයින් වෙන්න සහ සාමාන්‍ය මට්ටමේ වත් සැලරි එකක් ගන්න පුලුවන් කම්පැනි එකකට ජොයින් වෙන්න බැරි වෙයි කියල, මොකද ගොඩක් reputed companies වල PHP කරන්නෙ නැ මන් දන්න විදියට. උදාහරණයක් විදියට අපේ සර් කෙනෙක් කිව්ව මේ ලගඳි IFS ලා කට්ටිය ගන්නව කියල. cv එකක් දාන්න කියල හොයල බලනකොට එයාලා PHP කරන්නෙ නැ. පට්ට දුක හිතුන.මොකද හැමදාම පොඩි පොඩි කම්පැනි වල වැඩකරාට future එකක් හදාගන්න බැනෙ.
දැන් මම Javascript(React, Node JS, Angular) බලන්න කියල බැලුවෙ. මොකද ඉස්සරහට හොද ට්‍රෙන්ඩ් එකක් තියෙයි කියල හිතෙනව.
මේ ගැන කිරියේ ඉන්න web developer ලගෙත් අදහස් දාමු. තව දැනට වැඩකරන කම්පැනි එක මොකද්ද, එවගෙ සැලරි එතකොට වෙනත් benifits, work life balance, මේ පැත්තෙ ඉන්න අයට තියන හොද කම්පැනිස් මොනවද කියලත් ශෙයාර් කරගමු.
Python and Ruby
පේන විදියට ඔය දෙක දිගටම යනවා. Python හැම පැත්තකටම වටිනවා. ලේසියි. ඒක නිසා ගොඩක් ගැබුරට ලියන්න පුළුවන්. Microsoft අපරාදෙ VB වලට වඩා C# වැඩි තැනක් දුන්නෙ. VB හරිම ලේසියි. අද බලන්නෙ ලේසියෙන් හැම තැනම run කරන්න පුලුවන් language එකක් !!
![]()
thawa aurudu 50kin wath demand eka adu venna naCthawa aurudu 50kin wath demand eka adu venna na



one of good replyඋබට design කරන්න හොද ඇහැක් තියනවනම් web designing/Frontend පැත්ත බලපන්. නැත්තම් back end බලපන්.
Front End කරනවනම් Angular/Reat/VueJS/JQuery/Javascript ES5/ES6/ CSS Flexbox මේවා තමා.
Back end නම් ඉතින් PHP/NodeJS/ASP.NET/Java EE තමා.


one of good reply![]()