FX Experts Mega Thread

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,420
    124,206
    113
    දෙහිවල
    අපෝ

    space egypt GIF
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    Icmarket

    fast withdrawal, customer care, low spread, multiple withdrawal types

    9 years

    forexfactory, bloomberg, fxstreet
    ගොඩක් පාවිච්චි කරන්නෙ price action, support and resistance, smc. 1h වලට වඩා උඩ ටයිම් ෆ්‍රේම් වල ට්‍රේඩ් කරන්නෙ. ට්‍රේඩ් කරන්නෙ EUR/USD, GBP/USD, US30, US100 මනසට හොදයි ස්ට්‍රෙස් අඩුයි හොද winning rate. මේක තමයි දැන් මගේ main income එක. ඉස්සර Europe වල වැඩ කරා.

    Valuable info brother ...

    මම US30, US100 කරලා නෑ... මම ගොඩක් scalping තමයි කරන්නේ...

    අපෝ

    space egypt GIF

    කුහක ජෙප්පෝ...
    ------ Post added on Aug 6, 2023 at 6:23 PM
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    මේක නැගල යන සින් එකක් තියෙන්නේ. පිරමිඩ් සින් එකක්ද කොහෙද?

    බෝල උඩ දාන සීන් එකක් යන්නේ...

    fusion markets kalin IC,FBS use kara

    Mekema dennek fusion recommend karala thiyenawa... Ai machan IC ekata wada hoda da?
    ------ Post added on Aug 6, 2023 at 6:28 PM
     
    • Haha
    Reactions: Kalegana

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,790
    113
    මමත් කරන්න හිතන් ඉන්නේ බ්‍රෝ.
    දන්න අය විස්තර කියන් යන්න.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    IC market true ECN... Eka hari... Habayi stop loss hunt karanne nathi ekek naa... Mama stop loss use karannema nathi tharam...

    Oya trade karanawa da? Kiyannako ithin wisthara...
    ඇත්තටම brother stop hunting කිව්වට වෙන්නෙ ප්‍රයිස් එක liquidity hunt කරන එක. ඒක ගොඩක් වෙලාවට කට්ටිය හිතන්නෙ broker stop hunt කරනවා කියලා. Market එක ඇත්තටම move වෙන්නෙ buying and selling pressure එකට නෙමෙයි. පොඩ්ඩක් deep හෙව්වොත් පැහැදිලි වෙයි ඔයාට.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    ඇත්තටම brother stop hunting කිව්වට වෙන්නෙ ප්‍රයිස් එක liquidity hunt කරන එක. ඒක ගොඩක් වෙලාවට කට්ටිය හිතන්නෙ broker stop hunt කරනවා කියලා. Market එක ඇත්තටම move වෙන්නෙ buying and selling pressure එකට නෙමෙයි. පොඩ්ඩක් deep හෙව්වොත් පැහැදිලි වෙයි ඔයාට.
    මේක ඇත්තක් :yes::yes:
     
    • Love
    Reactions: iworld

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    ඇත්තටම brother stop hunting කිව්වට වෙන්නෙ ප්‍රයිස් එක liquidity hunt කරන එක. ඒක ගොඩක් වෙලාවට කට්ටිය හිතන්නෙ broker stop hunt කරනවා කියලා. Market එක ඇත්තටම move වෙන්නෙ buying and selling pressure එකට නෙමෙයි. පොඩ්ඩක් deep හෙව්වොත් පැහැදිලි වෙයි ඔයාට.

    මට හිතෙන්නේ ඔයා කියන්නේ Market Manipulation ගැනද කියලා...

    ඕක ගැන කතා කරොත් Fx කරන්න හිතෙන්නේ නෑ brother...

    මම SL දාලා තියන්නේ

    මම martingale වලින් balance කරනවා...
    ------ Post added on Aug 6, 2023 at 6:46 PM
     
    • Like
    Reactions: iworld and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    මේවා ගැන දැනුම බින්දුවයි. අපේ @PHBhagya දන්නවා හොදට මේවා ගැන.
    අපෝ fx නෙ,,, මමනං හොඳට දන්නව මේ සීන් එක...
    කියල දෙන්නනං ටයිම් නෑ... හොඳටම බිසී... සොරි බ්‍රෝ..
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මේක onmaxbdsm වගේ සින් එකක්ද බ්‍රෝ??
    මේක සල්ලි ටිකට අන්තිමට වෙච්ච දේ හිතා ගන්න පුළුවන් .ඇස් පනා පිට ලොස් වෙන නිසා .අරවගේ වගේ නෙවේ :P
     
    • Love
    Reactions: Kalegana

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ට්‍රේඩ් කරන්නෙ EUR/USD, GBP/USD, US30, US100 මනසට හොදයි ස්ට්‍රෙස් අඩුයි

    මචන් ආයි පාරක් චෙක් කරලා බලල කියන්න us 100 ද UK 100 ද කියලා... එහෙම නැති නම් us 500 ද ? මම නම් දැකලා නෑ ඔය ජාතියේ එකක් ic මාකට් එකේ...

    IC market true ECN... Eka hari... Habayi stop loss hunt karanne nathi ekek naa..
    දන්නා විදියට කියහන්කෝ ස්ටොප් ලොස් හන්ට් වෙනවා කියන්නේ මොකක් ද?
     
    • Like
    Reactions: iworld

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    එක Unbalance වෙන්න එකක් තමා :no:
    ඕක scalping වලට වැඩ කරනවා මට නං... හැබැයි pressure වැඩියි...

    දන්නා විදියට කියහන්කෝ ස්ටොප් ලොස් හන්ට් වෙනවා කියන්නේ මොකක් ද?

    මම දන්න විදිහට මචං broker, SL hunt කරනවා majority එක දාලා තියෙන...
    ------ Post added on Aug 6, 2023 at 6:57 PM