Forex ලේසියෙන්ම trade කරමු..

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මේක ගොඩක් සාර්ථක ක්‍රමයක් මේකට තව MA දෙකකුත් දාගන්ඩ ඕන (12,26 වගේ)
    ට්‍රේඩ් දාද්දි අනිවාර්යෙන්ම stochastic slope එකෙන් ට්‍රෙන්ඩ් එක බලලා ඉන්ඩ ඕන

    :yes::yes::yes: