FX Experts Mega Thread

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    එකෙන් වෙන්නේ අපි පොඩි පොඩි Capital තියන අයට 10000$ / 25000$ / 50000$ / 100000$ / 300000$ වගේ account දෙනවා manage කරන්න එයාලා අපේ profit එකෙන් 80% ක් 90 % ක් අපිට දීලා ඉතුරු 10% 20 % එයාලා ගගන්න

    එකෙන් වෙන්නේ අපි පොඩි පොඩි Capital තියන අයට 10000$ / 25000$ / 50000$ / 100000$ / 300000$ වගේ account දෙනවා manage කරන්න එයාලා අපේ profit එකෙන් 80% ක් 90 % ක් අපිට දීලා ඉතුරු 10% 20 % එයාලා ගන්නවා
    හැබයි මේකෙදි rules වගයක් තියේ අනුගමනය කරන්න ඕනි
    මේ තියන්නේ හොද site 2 ක්

    https://ftmo.com/en/
    https://myforexfunds.com/

    Screenshot-2023-08-07-140004.png

    යාළුවෝ දෙන්නෙක්ට කිව්වා මචං... Try කරලා බලයි...

    crypto karana ung nadda meke 👀

    Tikak advanced bro... Binance anathayo naa 🤪
    ------ Post added on Aug 9, 2023 at 1:37 AM
     
    • Sad
    Reactions: Ritigala Jayasena69

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,935
    113
    ආශ්චර්යමත් රටක

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,935
    113
    ආශ්චර්යමත් රටක
    මචන් ආයි පාරක් චෙක් කරලා බලල කියන්න us 100 ද UK 100 ද කියලා... එහෙම නැති නම් us 500 ද ? මම නම් දැකලා නෑ ඔය ජාතියේ එකක් ic මාකට් එකේ...


    දන්නා විදියට කියහන්කෝ ස්ටොප් ලොස් හන්ට් වෙනවා කියන්නේ මොකක් ද?

    US100 ඇත්තෙ NAS100 කියලා
    US500 ඇත්තෙ SP500 කියලා

    මේ thread එකේ හැමෝම ෆොරෙක්ස් ට්‍රේඩිං ප්‍රශ්න දැම්මනම් හැමෝටම ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් වෙයි. මෙතන කවුරුහරි කීයක්හරි හොයලා ගොඩ යයිනෙ.😊
    Thanks brother @Johnnie_Walker for the thread

    ගොඩ යන්න කැමති අයට මම පොඩි ඉන්ඩිකේටර් එකක් විකුණනවා. ඩොලර් දහයයි. දැනට @LINDA_ADERSON_22 අරන් තියෙන්නෙ 🫢

    සතියේ දවස් 5 විතරයි සගෝ... සති අන්තේ පොපිට් නෑ... සති අන්තේ පොපිට් තියෙනවා ක්රිප්ටෝ කරාම නම්.. ෆොරෙක්ස් වල නම් නෑ..

    අර දැක්කනේ මූ තමයි කොළඹ 8 MTFE CEO 🫢😂
    ------ Post added on Aug 9, 2023 at 4:00 AM
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    ගංජ ඇට පිටින් ගහල මේව කරන්න හොඳ නෑ බන් 🤦🏻
    මාත් ජෙප්පෙක් බන්... හොදට කියවහන්...

    TDI ticks analyse karana indicator eka hadala dunne oyada awrudu keepeketa kalin? 🤔

    දැන් කොහොමද තත්වේ?
    පොපිට් හොඳයි... නාට්ටි බල බල ඉන්න වෙලේ සෙට් වුණා නම් දවසට දොරල් 3ක් වැටෙනවා...
    ------ Post added on Aug 9, 2023 at 10:30 AM
     
    Last edited:
    • Love
    Reactions: Kalegana

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,935
    113
    ආශ්චර්යමත් රටක
    මේ Funded account වල 5000, 10000, 20000 දෙනවා කිව්වට ඇත්තටම අපිට හම්බුවෙන්නෙ. Overall Drawdown එකේ size එක. මොකද ඒක වැදුන ගමන් acc එක close වෙනවා.

    ඒත් ඒකත් වටිනවා හරිද :D

    හරියට බැලුවොත් ඒ කතාවෙ වැදගත්කමක් නෑනෙ බන් හරියට රිස්ක් මැනේජ් කරල ට්‍රේඩ් කරන කෙනෙක්ට. නිකන් අවධානයක් ගන්න කරන කතාවක් විතරයි.
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,470
    2,020
    113
    හරියට බැලුවොත් ඒ කතාවෙ වැදගත්කමක් නෑනෙ බන් හරියට රිස්ක් මැනේජ් කරල ට්‍රේඩ් කරන කෙනෙක්ට. නිකන් අවධානයක් ගන්න කරන කතාවක් විතරයි.
    ඔව්... උන් අපිට 10000$ account එකක් දෙනවා කිව්වට අපිට ඇත්තටම ලැබෙන්නෙ 1200$
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,935
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්... උන් අපිට 10000$ account එකක් දෙනවා කිව්වට අපිට ඇත්තටම ලැබෙන්නෙ 1200$

    ආයෙ අරකම තමා කියන්න තියෙන්නෙ.

    හරියට බැලුවොත් ඒ කතාවෙ වැදගත්කමක් නෑනෙ බන් හරියට රිස්ක් මැනේජ් කරල ට්‍රේඩ් කරන කෙනෙක්ට. නිකන් අවධානයක් ගන්න කරන කතාවක් විතරයි.
     
    • Like
    Reactions: GDKN2