FxPro එකේ register වෙලා ඉන්න කට්ටිය කවුදෝ.... FxPro සමගමේ register වෙලා ඉන්න අයගෙන් උදව්වක් ඕනෙ......Site එකට Document Upload කරනකොට ID Copy එක කොහොමද හදාගන්න ඕනෙ.....Document ටික lawyer කෙනෙකුට කියල සහතික කරගන්න ඔනෙද....?