යකෝ ඕක නිකං තියන් ඉදලම පුස් කාලද කොහෙද... එක්කෝ සර්විස් කරනවා වැඩි වෙලා... කිලෝමීටර් 800න් සර්විස් කරලා කෑලි ගෙවිලා මම හිතන්නේ...![]()

යකෝ ඕක නිකං තියන් ඉදලම පුස් කාලද කොහෙද... එක්කෝ සර්විස් කරනවා වැඩි වෙලා... කිලෝමීටර් 800න් සර්විස් කරලා කෑලි ගෙවිලා මම හිතන්නේ...![]()

carb diapram eka gihin. eka danna
choke eka wagi karala ati etakota mixture eka rich nisa lede hariyai kiyala. habai oka tempory solution ekak. diapram eka giyama mixture eka lean wena nisa tamai start karanna amaru wenne
ඔය ඉන්දියන් බයික් වල කාලේ අර කියනව වගේ අවුරුදු 5 තමා බන් උපරිම...
ගනින් ඉන්දියන් උනත් ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කෙරෙන හොනට් 160 ක්..![]()
Uba thama karb ekata atha gahala nathnam 2T Rupiyal 20ka witara dapan, Dala duwala balapan.. Winadi 5k wage athulatha Case eka hariyanna one..

නෑ බන් තෙල් නම් කිසි වෙනසක් කරලා නෑ මන් කාබ් එක චෙක් කරේ නෑ මන් තාම....කාර්බ් එක චෙක් කරපන්
diapram එකත් බලපන්
උබ ඕක දුවන්නේ පෙට්‍රෝල් වහලා ( ඒ කියන්නේ අපේ කට්ටිය පෙට්‍රෝල් කරන්න කියලා පෙට්‍රෝල් යන එක අඩු කරනවනේ ) නම් එකත් හේතුවක් වෙන්න පුළුවන්
ඔය දේට පෙට්‍රෝල් අඩු කරලා දුවපු එක නම් හේතුව ... උබගේ වල උබ විසින්ම කපා ගෙන ඇත .......
උබගේ ගෙවල් කඩවත ට ලගයි නම් .... කඩවත ඉදන් ගනේමුල්ල පාරේ යද්දී අලියා වංගුව පහු කරලා ටික දුරක් යනකොට දකුණු පැත්තේ තියෙනවා ලොකු ගරාජ් එකක් වත්ත ඇතුලට වෙන්න .... එකේ සමීර කියලා ඉන්නවා බුවෙක් ...... උගෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් .. උ නැත්නම් තව සුදු මහත බුවෙක් ඉන්නවා ..... උට දීපන් ....

මේ උට්ටාලාගේ බොරු බන්..අඩෝ සිරාවටම උඹ ඕක 800KM වලින් සර්විස් කරනවද?විකිණෙනවනේ බන්
