FZ කේස් එකක්

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    යකෝ ඕක නිකං තියන් ඉදලම පුස් කාලද කොහෙද... එක්කෝ සර්විස් කරනවා වැඩි වෙලා... කිලෝමීටර් 800න් සර්විස් කරලා කෑලි ගෙවිලා මම හිතන්නේ... :yes:
    :no:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    ඔය ඉන්දියන් බයික් වල කාලේ අර කියනව වගේ අවුරුදු 5 තමා බන් උපරිම...:dull:
    ගනින් ඉන්දියන් උනත් ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කෙරෙන හොනට් 160 ක්..:P

    ube hornet eke oil leak wena case eka awe nadda bn?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,359
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කාර්බ් එක චෙක් කරපන්
    diapram එකත් බලපන්
    උබ ඕක දුවන්නේ පෙට්‍රෝල් වහලා ( ඒ කියන්නේ අපේ කට්ටිය පෙට්‍රෝල් කරන්න කියලා පෙට්‍රෝල් යන එක අඩු කරනවනේ ) නම් එකත් හේතුවක් වෙන්න පුළුවන්

    ඔය දේට පෙට්‍රෝල් අඩු කරලා දුවපු එක නම් හේතුව ... උබගේ වල උබ විසින්ම කපා ගෙන ඇත .......

    උබගේ ගෙවල් කඩවත ට ලගයි නම් .... කඩවත ඉදන් ගනේමුල්ල පාරේ යද්දී අලියා වංගුව පහු කරලා ටික දුරක් යනකොට දකුණු පැත්තේ තියෙනවා ලොකු ගරාජ් එකක් වත්ත ඇතුලට වෙන්න .... එකේ සමීර කියලා ඉන්නවා බුවෙක් ...... උගෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් .. උ නැත්නම් තව සුදු මහත බුවෙක් ඉන්නවා ..... උට දීපන් ....
     
    • Like
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    කාර්බ් එක චෙක් කරපන්
    diapram එකත් බලපන්
    උබ ඕක දුවන්නේ පෙට්‍රෝල් වහලා ( ඒ කියන්නේ අපේ කට්ටිය පෙට්‍රෝල් කරන්න කියලා පෙට්‍රෝල් යන එක අඩු කරනවනේ ) නම් එකත් හේතුවක් වෙන්න පුළුවන්

    ඔය දේට පෙට්‍රෝල් අඩු කරලා දුවපු එක නම් හේතුව ... උබගේ වල උබ විසින්ම කපා ගෙන ඇත .......

    උබගේ ගෙවල් කඩවත ට ලගයි නම් .... කඩවත ඉදන් ගනේමුල්ල පාරේ යද්දී අලියා වංගුව පහු කරලා ටික දුරක් යනකොට දකුණු පැත්තේ තියෙනවා ලොකු ගරාජ් එකක් වත්ත ඇතුලට වෙන්න .... එකේ සමීර කියලා ඉන්නවා බුවෙක් ...... උගෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් .. උ නැත්නම් තව සුදු මහත බුවෙක් ඉන්නවා ..... උට දීපන් ....
    නෑ බන් තෙල් නම් කිසි වෙනසක් කරලා නෑ මන් කාබ් එක චෙක් කරේ නෑ මන් තාම....

    මන් කඩුවෙල බන්..අතුරුගිරියෙත් ප්ලේස් එකක් සෙට් උනා බලන්න ඕනේ බන්....
    එතන හරි ගියේ නැතොත් ඔය පැත්තට ගාටන්නම්;)